නවාතැන් පහසුකම් අවශ්‍යයි.
වැල්ලවත්තෙ පැත්තෙ වැඩ කරන දන්න කියන මගේ ෆිට් එකෙක්ට ඒ හරියෙන් සෙට් වෙන බෝඩිමක් ඕනි කරල තියෙනවා.. කෑම එක්කම ඕනි..
දන්න කියන එකෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දීපන්.. නොදන්න එකෙක් ඉන්නවනම් බම්ප් එකක් හරි දීල පලයන්..

අපි ඕවට නෑ නෙව.......!! 