යකෝ තොපි වගේ යාලුවො ආශ්‍රය කරන්න එපා කියල තමයි වලහත් කිව්වේ..
මම මේ යාලුවෙක්ට උදව්වක් කරන්න යනවා.. තොපි යාලුවො එක්ක ආතල් ගන්නවා..
කැතයි හොදේ...
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ
යකෝ තොපි වගේ යාලුවො ආශ්‍රය කරන්න එපා කියල තමයි වලහත් කිව්වේ..
මම මේ යාලුවෙක්ට උදව්වක් කරන්න යනවා.. තොපි යාලුවො එක්ක ආතල් ගන්නවා..
කැතයි හොදේ...
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ

අපි මේ උඹට බම්ප් වලින් සහයෝගය දක්වන එකනේ කරන්නේ....... 

අපි මේ උඹට බම්ප් වලින් සහයෝගය දක්වන එකනේ කරන්නේ.......
![]()
මේ ඒක නෙවෙයි, වලහත් ගේ සීන් ද.....??![]()

වලහත් නෙමෙයි හරකෝ වලහ
අර පොඩි කාලෙ යාලුවො දෙන්නගෙයි වලහගෙයි කතාව.. වලහ එද්දි යාලුව දාලා දුවන්නේ උඹල වගේ..එතකොට අර බිම දිගාවෙලා ඉන්න යාලුවාට වලහ කියන්නෙත් උඹල වගේ යාලුවෝ ආශ්‍රය කරන්න එපා කියල![]()

හරි හරි උඹට ඉතින් ලොකු ලොකු අතු එපැයි ඉතින් යාලුවෝ විදිහට...... අපි ඉතින් පොඩි මිනිස්සුනේ........!! 

උඹට ලැබිලා තියෙන ටැග් ටික බලද්දී සෑහැන්ඩ බොන්ඩ වෙයි වගේ රුම් එකට..හැබැයි බස්කාරයාගෙන් අහලා බලපන් ඌ නොදන්නා දෙයක් නැහැ.![]()

කොහේ ඉන්න බස් කාරයද බොල......!!