නවාතැන් පහසුකම් අවශ්‍යයි.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කෝ ඕකට කොන්දේසි අදාල නැද්ද බං.....??

    * කුමාට රාත්‍රී 10.00 න් පසුව කිසිවෙකුට නොපෙනී room එකට ඇතුලුවීමටත් , එලිය වැටීමට පෙර කිසිවෙකුට නොපෙනී පිටවීමටත් පහසුමක් තිබිය යුතුය.

    සැයු: සියලු දොර ජනෙල් වැසුව පසු ඇතුලතින් කිසිම ශැබ්දයක් පිටතට නොඇසිය යුතුය.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    :lol::lol::lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඇන්ටි ලස්සන වෙන්නත්.. මහත්තයා පිටරට වෙන්නත් ඕනෙලු.... :lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඇන්ටි ලස්සන වෙන්නත්.. මහත්තයා පිටරට වෙන්නත් ඕනෙලු.... :lol:

    :lol::lol::lol::lol:

    ඇන්ටි නැතුව මහත්තයා විතරක් හිටියත් මූට අවුලක් නැතිවෙයි.:cool:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol::lol::lol::lol:

    ඇන්ටි නැතුව මහත්තයා විතරක් හිටියත් මූට අවුලක් නැතිවෙයි.:cool:

    එහෙනං අපි ඇන්ටිව යවලා අංකල්ව ගෙන්න ගමු...
    හරිම සිම්පල් ප්ලෑන් එකක්..
    :cool: