නවාතැන් පහසුකම් අවශ්‍යයි.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඒත් බැලුව වෙඩින් එක කටේ තියං උඹ පැනල යන්න සෙට් වෙලා ද කියලා..........
    නොදනිමි........අනික පුංචි යාපනේ නේ බං...........කලින් නම් කරක් ගහල ඇත.....දන්නව නේ........
    බම්ප් තමා.......!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    මම ඒත් බැලුව වෙඩින් එක කටේ තියං උඹ පැනල යන්න සෙට් වෙලා ද කියලා..........
    නොදනිමි........අනික පුංචි යාපනේ නේ බං...........කලින් නම් කරක් ගහල ඇත.....දන්නව නේ........
    බම්ප් තමා.......!!!

    :shocked: යාලුවත් එක්ක මූ පැනලා යන්න......?? ඒ කියන්නේ මේ ගේ කුරුලු සීන් එක ඈත්ත වගේ.......!! :rofl::P:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඒත් බැලුව වෙඩින් එක කටේ තියං උඹ පැනල යන්න සෙට් වෙලා ද කියලා..........
    නොදනිමි........අනික පුංචි යාපනේ නේ බං...........කලින් නම් කරක් ගහල ඇත.....දන්නව නේ........
    බම්ප් තමා.......!!!

    නැහැ බන් වැල්ලවත්ත අවටින්...වැඩ කරන්නෙ වැල්ලවත්තෙ..
    නුගේගොඩ, මහරගම, නාවින්න, රාජගිරිය, දෙහිවල වගේ පැති අවුලක් නැහැ:):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: යාලුවත් එක්ක මූ පැනලා යන්න......?? ඒ කියන්නේ මේ ගේ කුරුලු සීන් එක ඈත්ත වගේ.......!! :rofl::P:lol:

    අනේ පල මෝඩ මී හරකා යන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: යාලුවත් එක්ක මූ පැනලා යන්න......?? ඒ කියන්නේ මේ ගේ කුරුලු සීන් එක ඈත්ත වගේ.......!! :rofl::P:lol:
    කොහෙද කොන්දො මම එහෙම ලියල තියෙන්නේ...?????????:angry::angry::angry:
    මම ඇහුවේ අර කෙලි පැටික්කි එක්ක පැනල යන්නද කියලා........
    තෝ වරකෝ මේ පැත්තේ...........:angry::angry::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙද කොන්දො මම එහෙම ලියල තියෙන්නේ...?????????:angry::angry::angry:
    මම ඇහුවේ අර කෙලි පැටික්කි එක්ක පැනල යන්නද කියලා........
    තෝ වරකෝ මේ පැත්තේ...........:angry::angry::growl:

    :rolleyes: ඒක තමයි මාත් බැලුවෙ..මුන් ටික බොරදියේ මාලු බානවා.. ඔන්න ඔය ඉතුරු දත් ටිකක් ගලවලම දාපිය ඒ යුරාජ් හරකගේ...:P:P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබටයි යාලුවාටයි 2න්නටම ඉන්න තෙනක්ද හොයන්නේ.:shocked: , මම දන්න තැනක් තියෙනවා සෙට් කරන්නද? හැබැයි ඒ ගෙදරට අහු වෙන්න සමනල සීන් කරන්න යන්න එපා කුමෝ .:eek:. මටත් හොද නැහැනේ ..;)

    rajagiriya kalapaluwawen puluwan.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    කොහෙද කොන්දො මම එහෙම ලියල තියෙන්නේ...?????????:angry::angry::angry:
    මම ඇහුවේ අර කෙලි පැටික්කි එක්ක පැනල යන්නද කියලා........
    තෝ වරකෝ මේ පැත්තේ...........:angry::angry::growl:

    :growl::growl: ශික්.... ඔය වයසට, මේ පොඩි එවුන්ට දෙන ආදර්ශද පැනලා යන්න කියන්නේ ආ.......?? :frown::frown:
     
    FBI GTR

    Banned
    Feb 2, 2012
    30
    2
    0
    thread-fail-stamp.png
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චිකේයියා... ඔයා නන් නරක කුමාර කෙනෙක්, ඔයාට හරි යන්නේ "වල් කුමාර" කියලා වගේ නමක් තමයි.

    යකෝ තොපි වගේ යාලුවො ආශ්‍රය කරන්න එපා කියල තමයි වලහත් කිව්වේ..
    මම මේ යාලුවෙක්ට උදව්වක් කරන්න යනවා.. තොපි යාලුවො එක්ක ආතල් ගන්නවා..
    කැතයි හොදේ...
    මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ:frown::frown::frown: