අනිවා හොදට පාවිච්චි කරනවා නම් top condition තියාගන්න පුළුවන්. හොද සැප වාහනේ. ඒත් මචං ගන්නවනම් හොදටම හොයල බලල ගන්න ඕනි. ලංකාවේ විකුණන Navara වලින් 10%ක් වත් හොද original තත්වයෙන් නැහැ. තෙල් ටිකක් බොනවා වාහනේ. parts expensive. මේ දේවල් අවුලක් නැත්තම්, වැඩිය Offroading කරන්නේ නැත්තම් Navara එක හොද family cab එකක්. හැබැයි මචං හොද වාහනයක් හොයා ගන්න එක තමයි අමාරුම. මම ඕනි තරම් දැකල තියනවා top condition එකට හදපු accident උන වාහන. හොයන්න බැහැ මෙලෝ යකෙකුට.
ඔෆ්ෆ් රෝඩ් නෑ මචන් වැඩිය එත කොට හොද ඒව හොයන්න පුලුව්නද මන් කැමති මැනුවල් එකට, එන්ග්ලන්ඩ් එක වැඩක් නැද්ද, එහෙනම් මොන රටේ එකක්ද බලන්න ඕනේ