Nissan Navara , UK & thailand කියලා version 2ක් එනවා . මං මීටකලින් Navara 1කක් used කරා .
අපු මුල්ම කාලේ හෙමෝම kiuwe thailand version 1ක ගන්න , 1ke cooling system 1ke aulak එන්නේ නෑ කියලා . ඇත්ත ,
1ke එහෙම aulak අවේ නම් නෑ .
hebei අනික් ලෙඩවල ඔක්කොම ආවා. ( අපු ලෙඩවල් කියන 1ක හරි නෑ නේ )
Basic aul tika
1. diesel wedhakaranawa adui ( 1L කින් 8Km වගේ. උපරිම 10km karai )
2. අනිවාර්යෙන්ම super diesel ගහන්නම ඕන . ( කොමන් රේල් ඉන්දන පද්දතිය ලංකාවේ ඩිසල් වලට ඔරොත්තු denneth නැ , hebei TOYOTA HILUX 1ke ma case na. )
3. නවාරා එකේ බඩු මාර ගණන් , හොයාගන්නත් නෑ
4. cooling system 1ක ගොඩක් euwala aul ( ගොඩක් තියෙන්නේ UK version , 1ක මුල්කාලේ ගාන අඩු නිසා හෙමෝම ගත්තා )
5. electrical problem අවොත් උන ගෙනෙනවා .
6. මුලිකම දේ , ලංකාවේ 2 hand market 1kak එත්තේම නෑ.
මටත් cooling system 1ke aula නැතුව අනික් ඔක්කොම case තිබ්බ . 2009 year 1කක් මට තිබ්බේ . අන්තිමට බොහොම අමාරුවෙන්
36 kata දීල demma .
මාර comfortable වාහනයක්. hebei ඇත්ත ඕක thamai .

Diesal kochchrak witharada karanne

මචන් ඔය නවාරා එකේ බඩු මාර ගණන් රිපෙයාර් කරන්න ගියාම උබට තේරෙයි ඇයි හැමෝම කිව්වේ ගන්න එපා කියල..
සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අම්බානෙක අඩුයි.. ඕනෙමනං ගනින් අරගෙන පස්සෙ දුක් වෙයන්

මෙන්න මේක හරියටම හරිඅර කලින් අය කියන දේවල් ඇත්ත. ලංකාවේ තියන double cab වලින් comfort එක හොදම වාහනේ තමයි Navara එක. ඒ වගේම තමයි අවාසි වැඩිම වහනෙත් ඒක. අර කිවුවත් වගේ ලංකාවේ තියන Navara වලින් 80%ක් ම UK ඒවා. UK වල double cab කියන්නේ හොදට පට්ට ගහන වාහනයක්. උන් ඔය වාහන වලින් අදින්න පුළුවන් උපරිම බර අදිනවා. වාහනේට full load දාල පිටිපස්සෙනුත් trailer එකක් attach කරලා load කරනවා. මොකද ඔය වාහන UK වල ගොඩක් use කරන්නේ farm වල එහෙම. and අර කිව වගේ හිම case එක නිසා වාහන ලංකාවට එනකොට වාහනේ chassis දිරල. so nawara එකක් බලන්න යනවා නම් මුලින්ම චැසි එක බලන්න. ඒත් ගොඩක් වාහන මෙහෙදී හදනවා සුපිරියට. ඉතින් හොද වාහනයක් හොයා ගන්න අමාරුයි. Accident උන වාහන මෙහෙ ගෙනත් හොදට හදල විකුනනවා.
අනිත් එක Navara එකේ sensitive and electronic parts ගොඩක් වැඩියි අනිත් ඒ කාන්ඩේ cab එක්ක බලනකොට. පොඩි වතුරක් වත් cross කරන්න බැහැ. සියලුම parts පට්ට ගණන්. මේවා තමයි Navara වල තියන ලොකුම අවුල් ටික.
. .ඒ වගේම මේක නවාරා විතරක් නෙමෙයි UK දුවපු හයිලක්ස් එකටත් පොදුයි. චැසියමයි දිරන්නේ දිරපුවට උඩින් පේන්ට් කරල තියෙන්නෙ.අර කලින් අය කියන දේවල් ඇත්ත. ලංකාවේ තියන double cab වලින් comfort එක හොදම වාහනේ තමයි Navara එක. ඒ වගේම තමයි අවාසි වැඩිම වහනෙත් ඒක. අර කිවුවත් වගේ ලංකාවේ තියන Navara වලින් 80%ක් ම UK ඒවා. UK වල double cab කියන්නේ හොදට පට්ට ගහන වාහනයක්. උන් ඔය වාහන වලින් අදින්න පුළුවන් උපරිම බර අදිනවා. වාහනේට full load දාල පිටිපස්සෙනුත් trailer එකක් attach කරලා load කරනවා. මොකද ඔය වාහන UK වල ගොඩක් use කරන්නේ farm වල එහෙම. and අර කිව වගේ හිම case එක නිසා වාහන ලංකාවට එනකොට වාහනේ chassis දිරල. so nawara එකක් බලන්න යනවා නම් මුලින්ම චැසි එක බලන්න. ඒත් ගොඩක් වාහන මෙහෙදී හදනවා සුපිරියට. ඉතින් හොද වාහනයක් හොයා ගන්න අමාරුයි. Accident උන වාහන මෙහෙ ගෙනත් හොදට හදල විකුනනවා.
අනිත් එක Navara එකේ sensitive and electronic parts ගොඩක් වැඩියි අනිත් ඒ කාන්ඩේ cab එක්ක බලනකොට. පොඩි වතුරක් වත් cross කරන්න බැහැ. සියලුම parts පට්ට ගණන්. මේවා තමයි Navara වල තියන ලොකුම අවුල් ටික.
අනිවා හොදට පාවිච්චි කරනවා නම් top condition තියාගන්න පුළුවන්. හොද සැප වාහනේ. ඒත් මචං ගන්නවනම් හොදටම හොයල බලල ගන්න ඕනි. ලංකාවේ විකුණන Navara වලින් 10%ක් වත් හොද original තත්වයෙන් නැහැ. තෙල් ටිකක් බොනවා වාහනේ. parts expensive. මේ දේවල් අවුලක් නැත්තම්, වැඩිය Offroading කරන්නේ නැත්තම් Navara එක හොද family cab එකක්. හැබැයි මචං හොද වාහනයක් හොයා ගන්න එක තමයි අමාරුම. මම ඕනි තරම් දැකල තියනවා top condition එකට හදපු accident උන වාහන. හොයන්න බැහැ මෙලෝ යකෙකුට.හොදට පාවිච්චි කලොත් මේන්ටේන් කලොත් හොදට තියාගන්න පුලුවන්ද මචන් මන් නවාර එකේ පෙනුමට පට්ට කැමතියි