නවීන් දිසානායකගේ රිපෝට් එලියට

Kasu98

Member
Nov 24, 2018
23
3
0
නවීන් දිසානායකගේ රිපෝට් එලියට

47208193_1975858455794291_2084415691095539712_o.jpg
 
  • Like
Reactions: Rockmarley

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    නාමල් ,
    විමල් ,මහින්ද්දනන්ද
    රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කරූ මයාගෙ බෑන නේද...?
    අඩෝ මරුනේ... ඊලඟ අගමැති කරවමු...
     
    Kasu98

    Member
    Nov 24, 2018
    23
    3
    0
    Issara mu gana hodai kiyala hithan hitiya, maatha kale wechcha dewal ekka balluwama muge thaththage laginwath thiyanna nam ba putha :no:

    ඇත්තටම බලනවානම් ගාමිණී දිසානායක මැතිතුමා ගාවින් තියන්න පුලුවන් දේශපාලකයෙක් මෙහේ බිහිවෙලා නැති තරම්. ඔය හොර වැඩ, ජරා වැඩ නැති වුනා නම් මහින්ද මැතිතුමා යුද්දේ දින්න එකත් එක්ක මහවැලි ව්‍යාපාරය සOසOදනය කරන්න තිබ්බා. අදටත් මහවැලි ව්‍යාපාරය නැත්නම් අපි අනාථයි.

    පේනවානේද මොරගහකන්දේ එකක් හදන්න ගිහින් මිනිස්සුන්ට කෙල වෙලා තියෙන විදිය. ගාමිණී දිසානායක් මැතිතුමා ඔය හැමදෙයක්ම ලස්සනට කළමණාකරනය කලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම බලනවානම් ගාමිණී දිසානායක මැතිතුමා ගාවින් තියන්න පුලුවන් දේශපාලකයෙක් මෙහේ බිහිවෙලා නැති තරම්. ඔය හොර වැඩ, ජරා වැඩ නැති වුනා නම් මහින්ද මැතිතුමා යුද්දේ දින්න එකත් එක්ක මහවැලි ව්‍යාපාරය සOසOදනය කරන්න තිබ්බා. අදටත් මහවැලි ව්‍යාපාරය නැත්නම් අපි අනාථයි.

    පේනවානේද මොරගහකන්දේ එකක් හදන්න ගිහින් මිනිස්සුන්ට කෙල වෙලා තියෙන විදිය. ගාමිණී දිසානායක් මැතිතුමා ඔය හැමදෙයක්ම ලස්සනට කළමණාකරනය කලා.

    ඔබ සමග එකග වෙමි...

    ඒ කාලයේ මහවැලි කඩිනම් ව්‍යාපාරය නමින් සිරිමා බණ්ඩාරනායක විසින් ඇරබු මහවැලිය අවුරුදු 6න් ගහන්නට උර දුන්නේ ගාමිණිය.

    ඒ කාලයේ දන්නා ය කිවේ මහවැලිය ගලන්නේ කොඩ්ඩියාර් බොක්කට නොව ෆින්කෝ සමාගමට බවය. ඒ සමාගම් අයිති ආචාර්ය වික්‍රම වීරසුරිය මහතාටය.

    වික්‍රම වීරසුරිය යනු ගාමිණී ගේ මස්සිනාය.....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ඒ ගැන නොදනිමි. එදත් විපක්ෂයක් තිබුණා යැයි අපි දනිමු. කතා හැදීම කොයි විපක්ශේත් රාජකාරිය නේ. හැබැයි එයින් රටට වුන යහපත අප්‍රමාණයි.

    නවීන් ගැන උනත් කවුරුත් වැරද්දක් කියන්නේ නැහැ. උගත්, බුද්ධිමත් වගේම ආගම දහමට ලැදි කෙනෙක්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,647
    21,262
    113
    Issara mu gana hodai kiyala hithan hitiya, maatha kale wechcha dewal ekka balluwama muge thaththage laginwath thiyanna nam ba putha :no:

    Ow machn.... Mama hodatama danna katawak tiyenawa... Miniha kiyala tiyenawa chande kale poddak mahansi unata moko awurudu 5 rest karanna puluwanne kiyala.... Haha... Maru talk eka tama...
     
    Kasu98

    Member
    Nov 24, 2018
    23
    3
    0
    Ow machn.... Mama hodatama danna katawak tiyenawa... Miniha kiyala tiyenawa chande kale poddak mahansi unata moko awurudu 5 rest karanna puluwanne kiyala.... Haha... Maru talk eka tama...

    රට්ටු හිනස්සන කතා කියන්න එපා බO. ඒ මනුස්සයා තමා එ.ජා.පේ. ප්‍රධාන සOවිධායක. මාසෙට කීපවතාවක් නුවර එළියේ යනවා මිනිස්සුන්ගේ ප්‍රශ්ණ සාකච්චා කරන්න. ඔය කතාව කියන වීඩියෝ එකක් තියෙනවානම් දාපO එතකොට පිළිගන්නම්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඇත්තටම බලනවානම් ගාමිණී දිසානායක මැතිතුමා ගාවින් තියන්න පුලුවන් දේශපාලකයෙක් මෙහේ බිහිවෙලා නැති තරම්. ඔය හොර වැඩ, ජරා වැඩ නැති වුනා නම් මහින්ද මැතිතුමා යුද්දේ දින්න එකත් එක්ක මහවැලි ව්‍යාපාරය සOසOදනය කරන්න තිබ්බා. අදටත් මහවැලි ව්‍යාපාරය නැත්නම් අපි අනාථයි.

    පේනවානේද මොරගහකන්දේ එකක් හදන්න ගිහින් මිනිස්සුන්ට කෙල වෙලා තියෙන විදිය. ගාමිණී දිසානායක් මැතිතුමා ඔය හැමදෙයක්ම ලස්සනට කළමණාකරනය කලා.

    othana uba කළමණාකරනය කලා kiwwa kalla dapu hinda kiyanne.

    maha waliya hadaddi ekata basilwa aran thiynwalu mgt walata :P

    https://www.colombotelegraph.com/in...athers-pro-he-has-forgotten-that-today-navin/

    :rofl::rofl:
     
    Kasu98

    Member
    Nov 24, 2018
    23
    3
    0
    othana uba කළමණාකරනය කලා kiwwa kalla dapu hinda kiyanne.

    maha waliya hadaddi ekata basilwa aran thiynwalu mgt walata :P

    https://www.colombotelegraph.com/in...athers-pro-he-has-forgotten-that-today-navin/

    :rofl::rofl:

    බැසිල් දක්ශයෙක් නෙවෙයි කියන්නේ කවුද? මහින්දගෙත් ගොඩක් වැඩ කලේ බැසිල් තමයි. හොද නරක ගැන කතා නොකර ඉමු. සුදු වෑන් එකක් ගේ ගාව නවත්තලා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    බැසිල් දක්ශයෙක් නෙවෙයි කියන්නේ කවුද? මහින්දගෙත් ගොඩක් වැඩ කලේ බැසිල් තමයි. හොද නරක ගැන කතා නොකර ඉමු. සුදු වෑන් එකක් ගේ ගාව නවත්තලා.

    oka chain ekak wage yanne.
    parliment eke inna okkomala parana un okkoma eka ekkenata connect wela thiyenne.

    hoda , naraka dekama e tike wela thiyenwa.
    okun tika nuke krnna ekekwai one.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,647
    21,262
    113
    රට්ටු හිනස්සන කතා කියන්න එපා බO. ඒ මනුස්සයා තමා එ.ජා.පේ. ප්‍රධාන සOවිධායක. මාසෙට කීපවතාවක් නුවර එළියේ යනවා මිනිස්සුන්ගේ ප්‍රශ්ණ සාකච්චා කරන්න. ඔය කතාව කියන වීඩියෝ එකක් තියෙනවානම් දාපO එතකොට පිළිගන්නම්.

    Video nam na mewa kanata ahichcha kata :P
    Ochchara N eli yanwanam dam N eliye melo prashnayak na...

    Yanthan parawal tikanam hadala dunna mahinda..