Apata paan da ?
නාමල් ,
විමල් ,මහින්ද්දනන්ද
රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි

Issara mu gana hodai kiyala hithan hitiya, maatha kale wechcha dewal ekka balluwama muge thaththage laginwath thiyanna nam ba putha![]()
ඇත්තටම බලනවානම් ගාමිණී දිසානායක මැතිතුමා ගාවින් තියන්න පුලුවන් දේශපාලකයෙක් මෙහේ බිහිවෙලා නැති තරම්. ඔය හොර වැඩ, ජරා වැඩ නැති වුනා නම් මහින්ද මැතිතුමා යුද්දේ දින්න එකත් එක්ක මහවැලි ව්‍යාපාරය සOසOදනය කරන්න තිබ්බා. අදටත් මහවැලි ව්‍යාපාරය නැත්නම් අපි අනාථයි.
පේනවානේද මොරගහකන්දේ එකක් හදන්න ගිහින් මිනිස්සුන්ට කෙල වෙලා තියෙන විදිය. ගාමිණී දිසානායක් මැතිතුමා ඔය හැමදෙයක්ම ලස්සනට කළමණාකරනය කලා.

ඔබ සමග එකග වෙමි...
ඒ කාලයේ මහවැලි කඩිනම් ව්‍යාපාරය නමින් සිරිමා බණ්ඩාරනායක විසින් ඇරබු මහවැලිය අවුරුදු 6න් ගහන්නට උර දුන්නේ ගාමිණිය.
ඒ කාලයේ දන්නා ය කිවේ මහවැලිය ගලන්නේ කොඩ්ඩියාර් බොක්කට නොව ෆින්කෝ සමාගමට බවය. ඒ සමාගම් අයිති ආචාර්ය වික්‍රම වීරසුරිය මහතාටය.
වික්‍රම වීරසුරිය යනු ගාමිණී ගේ මස්සිනාය.....
![]()
Issara mu gana hodai kiyala hithan hitiya, maatha kale wechcha dewal ekka balluwama muge thaththage laginwath thiyanna nam ba putha![]()
Ow machn.... Mama hodatama danna katawak tiyenawa... Miniha kiyala tiyenawa chande kale poddak mahansi unata moko awurudu 5 rest karanna puluwanne kiyala.... Haha... Maru talk eka tama...
ඇත්තටම බලනවානම් ගාමිණී දිසානායක මැතිතුමා ගාවින් තියන්න පුලුවන් දේශපාලකයෙක් මෙහේ බිහිවෙලා නැති තරම්. ඔය හොර වැඩ, ජරා වැඩ නැති වුනා නම් මහින්ද මැතිතුමා යුද්දේ දින්න එකත් එක්ක මහවැලි ව්‍යාපාරය සOසOදනය කරන්න තිබ්බා. අදටත් මහවැලි ව්‍යාපාරය නැත්නම් අපි අනාථයි.
පේනවානේද මොරගහකන්දේ එකක් හදන්න ගිහින් මිනිස්සුන්ට කෙල වෙලා තියෙන විදිය. ගාමිණී දිසානායක් මැතිතුමා ඔය හැමදෙයක්ම ලස්සනට කළමණාකරනය කලා.

othana uba කළමණාකරනය කලා kiwwa kalla dapu hinda kiyanne.
maha waliya hadaddi ekata basilwa aran thiynwalu mgt walata
https://www.colombotelegraph.com/in...athers-pro-he-has-forgotten-that-today-navin/
![]()
බැසිල් දක්ශයෙක් නෙවෙයි කියන්නේ කවුද? මහින්දගෙත් ගොඩක් වැඩ කලේ බැසිල් තමයි. හොද නරක ගැන කතා නොකර ඉමු. සුදු වෑන් එකක් ගේ ගාව නවත්තලා.
රට්ටු හිනස්සන කතා කියන්න එපා බO. ඒ මනුස්සයා තමා එ.ජා.පේ. ප්‍රධාන සOවිධායක. මාසෙට කීපවතාවක් නුවර එළියේ යනවා මිනිස්සුන්ගේ ප්‍රශ්ණ සාකච්චා කරන්න. ඔය කතාව කියන වීඩියෝ එකක් තියෙනවානම් දාපO එතකොට පිළිගන්නම්.