නවීන් දිසානායක මැරයා අල්ලනු Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නවීන් දිසානායක මැරයා අල්ලනු Breaking News

    පොලිසියටත් ගහනවයි කියන්නේ .නුවර එලිය මූට ලියලා දීලයි කියන්නේ ..නිලධාරීන්ට මරණ තර්ජනත් කරලා.:angry:

    • Like
    Reactions: powersport

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පිට ඉන්න අපි මුගේ නරක දැක්කට නුවරඑළියේ උන් හිතන්නේ ෂඃ අපි වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සුපිරි පොරක් නෙ මේ පාරත් චන්දෙ දෙන්න ඕනේ කියල :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    පිට ඉන්න අපි මුගේ නරක දැක්කට නුවරඑළියේ උන් හිතන්නේ ෂඃ අපි වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සුපිරි පොරක් නෙ මේ පාරත් චන්දෙ දෙන්න ඕනේ කියල :yes:

    :yes:System change කරන ඵක හීනයක් බං.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඕකාගෙ තාත්තා තමයි ( ගාමිණි දිසානායක ) ඒ කලේ දේශපාලන වාසි ගන්න කුරුණෑගලින් මැරයො අරන් ගිහින් යාපනය පුස්තකාලයට ගිනි තිබ්බේ.
    හැබැයි මූට වඩා නම් තාත්තා රටට වැඩක් කලා.
    මොකා කලත් මේවගේ පහත් වැඩ නම් හෙලා දකිනවා.

    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දෙකයි පනහේ දේශපාලනය කියන්නේ ඕක තමයි. මූට ඕන උනේ එතන කඩවල්කාරයන්ගේ හොද හිත තියාගන්න...අප්පොච්චි මහවැලියෙන් ගහපු ගැහිල්ල පරණ මිනිස්සු දන්නවා..
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙකයි පනහේ දේශපාලනය කියන්නේ ඕක තමයි. මූට ඕන උනේ එතන කඩවල්කාරයන්ගේ හොද හිත තියාගන්න...අප්පොච්චි මහවැලියෙන් ගහපු ගැහිල්ල පරණ මිනිස්සු දන්නවා..

    :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දෙකයි පනහේ දේශපාලනය කියන්නේ ඕක තමයි. මූට ඕන උනේ එතන කඩවල්කාරයන්ගේ හොද හිත තියාගන්න...අප්පොච්චි මහවැලියෙන් ගහපු ගැහිල්ල පරණ මිනිස්සු දන්නවා..

    :D:D:D
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    පිට ඉන්න අපි මුගේ නරක දැක්කට නුවරඑළියේ උන් හිතන්නේ ෂඃ අපි වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සුපිරි පොරක් නෙ මේ පාරත් චන්දෙ දෙන්න ඕනේ කියල :yes:

    aniwa:yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    රාජකාරියට බාධා කළා කියලා ඕකවත් රිමාන්ඩ් එකේ තප්පවන්න තියෙන්නේ. පුදුම ඔළුවක් ඕකගේ තියෙන්නේ :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පිට ඉන්න අපි මුගේ නරක දැක්කට නුවරඑළියේ උන් හිතන්නේ ෂඃ අපි වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සුපිරි පොරක් නෙ මේ පාරත් චන්දෙ දෙන්න ඕනේ කියල :yes:

    හැබැයි වතු කම්කරුවන්ගෙ දෛනික වැටුප රු 1000ක් කොරන්න බැරිවුනා...
    බිලියන ගාණක උදළුතල වැඩි මිලට ගෙන්නපු සීන් එකකුත් ඇදුනා නේද ලඟදි... මේ නීති සම්පාධනය කරලා තියෙන්නෙත් මෙයාගෙ පිය තුමාලු...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රාජකාරියට බාධා කළා කියලා ඕකවත් රිමාන්ඩ් එකේ තප්පවන්න තියෙන්නේ. පුදුම ඔළුවක් ඕකගේ තියෙන්නේ :angry:

    රන්ජත් එක්ක ඕමියක් ගහගෙන ඉඳියි....:lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දෙකයි පනහේ දේශපාලනය කියන්නේ ඕක තමයි. මූට ඕන උනේ එතන කඩවල්කාරයන්ගේ හොද හිත තියාගන්න...අප්පොච්චි මහවැලියෙන් ගහපු ගැහිල්ල පරණ මිනිස්සු දන්නවා..

    හ්ම්... ඇත්ත...
    නීති විරෝධීව හරි හොඳ හිත තියාගත්තොත් මැදෑ....රටට පරිසරයට කෙලවුනත් මොකෝ... අනික දෙසැම්බර් වලින් කොන්ත්‍රත් කාලයත් අහෝසි වෙලා....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජකාරියට බාධා කළා කියලා ඕකවත් රිමාන්ඩ් එකේ තප්පවන්න තියෙන්නේ. පුදුම ඔළුවක් ඕකගේ තියෙන්නේ :angry:

    පර්චස් 10 ක් දෙන්නම්...මොකද කියන්නේ