නුවර චන්දයක් විකිනෙන්නෙ පර්ච් 10කට
යකෝ කොළ්ඹ ඉන්න අපිට 10ක් එපා පර්ච් 5 ගානෙ දීපන්කො දෙන්නම් සජිත්ට

මොකෙක්ද බං මේ ගාමිණිගේ පුතකේමද?
නවීන් නානවා නෙමෙයි අනේ. සජිත්ව නාවනවා.![]()
නවීන් නම් ඉන්නෙ පුදුම අහන්කාරකමකින් තාත්තගෙ නම් විකුනන එක විතරයි.
මචන් ඉතිහාසෙ ඉදල බලපන් තමන්ම ඉහලට ආපු මිනිස්සුන්ගෙ ඊලග පරම්පරා දිහා චාටර් චොර එවුන් ඉන්නෙ...ප්රේමෙදාසගෙ පුතාගෙ කොමන් සෙන්ස්වත් නෑ.ගාමිනීගෙ පුතා ගාමිනිගෙ තිබ්බ මයින්ඩ් එක ගෑවිලත් නෑ..සේනානායලගෙ පරම්පරා වල එවුන් අර වසන්ත එහෙම මොක්කුද. බන්ඩාරනකයගෙ දුවල පුත්තු මොනවද කරන්නෙ...නාමල්ට මහින්දගෙ තියෙන Charismaඑකෙන් දශමයක් නෑ
නවීන් නම් ඉන්නෙ පුදුම අහන්කාරකමකින් තාත්තගෙ නම් විකුනන එක විතරයි.
