නවීන්:නානවා

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    පගාව දීලා ඡන්දේ ගන්න හැටි - නවීන් දිසානායක

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    නුවර චන්දයක් විකිනෙන්නෙ පර්ච් 10කට

    යකෝ කොළ්ඹ ඉන්න අපිට 10ක් එපා පර්ච් 5 ගානෙ දීපන්කො දෙන්නම් සජිත්ට
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    නුවර චන්දයක් විකිනෙන්නෙ පර්ච් 10කට

    යකෝ කොළ්ඹ ඉන්න අපිට 10ක් එපා පර්ච් 5 ගානෙ දීපන්කො දෙන්නම් සජිත්ට

    :(
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    පර්ච්ස් 10ක් අපිටත් දීපියව්..කෝමේ චන්ද කොමිසමේ අය
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මොකෙක්ද බං මේ ගාමිණිගේ පුතකේමද?

    මචන් ඉතිහාසෙ ඉදල බලපන් තමන්ම ඉහලට ආපු මිනිස්සුන්ගෙ ඊලග පරම්පරා දිහා චාටර් චොර එවුන් ඉන්නෙ...ප්‍රේමෙදාසගෙ පුතාගෙ කොමන් සෙන්ස්වත් නෑ.ගාමිනීගෙ පුතා ගාමිනිගෙ තිබ්බ මයින්ඩ් එක ගෑවිලත් නෑ..සේනානායලගෙ පරම්පරා වල එවුන් අර වසන්ත එහෙම මොක්කුද. බන්ඩාරනකයගෙ දුවල පුත්තු මොනවද කරන්නෙ...නාමල්ට මහින්දගෙ තියෙන Charismaඑකෙන් දශමයක් නෑ

    නවීන් නම් ඉන්නෙ පුදුම අහන්කාරකමකින් තාත්තගෙ නම් විකුනන එක විතරයි.
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නවීන් නානවා නෙමෙයි අනේ. සජිත්ව නාවනවා. :lol::lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    නවීන් නානවා නෙමෙයි අනේ. සජිත්ව නාවනවා. :lol::lol:

    රැවුලත් දාල මඩ අනන්නෙ. රාජිත සජිත්ව කුජීත කරල ගෝටගෙන් ලකුනු දාගන්නෙ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කමෙන්ට් එක .

    ඉරාජ් තමුසෙ මනුස්සයෙක් වෙන්න බෑ ඕයි එක්කො දෙවියෙක්

    මුන් හදන්න බෑ . :baffled:

    avatar555473_1.gif

    :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් ඉතිහාසෙ ඉදල බලපන් තමන්ම ඉහලට ආපු මිනිස්සුන්ගෙ ඊලග පරම්පරා දිහා චාටර් චොර එවුන් ඉන්නෙ...ප්‍රේමෙදාසගෙ පුතාගෙ කොමන් සෙන්ස්වත් නෑ.ගාමිනීගෙ පුතා ගාමිනිගෙ තිබ්බ මයින්ඩ් එක ගෑවිලත් නෑ..සේනානායලගෙ පරම්පරා වල එවුන් අර වසන්ත එහෙම මොක්කුද. බන්ඩාරනකයගෙ දුවල පුත්තු මොනවද කරන්නෙ...නාමල්ට මහින්දගෙ තියෙන Charismaඑකෙන් දශමයක් නෑ

    නවීන් නම් ඉන්නෙ පුදුම අහන්කාරකමකින් තාත්තගෙ නම් විකුනන එක විතරයි.
    :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැවිලි කර්මාන්ත ඇමති විදියට කිසිම දැක්මක් නොතිබුනු එකෙක්.... මේකට කිසි උවමනාවත් තිබුනේ නැ ගොවියගේ ගොවි නිෂ්පාදනවලට මිලක් ඇරන් දෙන්න... දැන් ඉඩම් දීල චන්දෙ ගන්න බලනවා.... මීලග මැතිවරනේදි මුන් අන්ත පරාදයි.....