ඔවා ගෙන් ලාභ ලබන්න Tech එක තියෙන රටක් වෙන්න ඕනේ EV ලංකාවේ හැදුවොත් ඔවාගෙන් ලාභ ගන්න පුළුවන් නැත්නම් කොහොමත් Raw materials විදියට තමා අපෙන් ගන්නේ අනිත් එක ලංකාවේ ඒවා Cost එක වැඩියි volkswagen company එකක් දැම්මා වගේ මතකයි :lol: :lol: