නවීන මිනිරන් යුද්දය

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Cost eka wadi. Vein/lump Graphite thamai purest graphite type eka. hebei extract karanna godak deep yanna oni. more than 1000ft yanava Bogala mata mathaka vidiyata.
    ape highest production eka thibila thiyenne 1917 (WWI) walada koheda. About 35% of world total graphite production came from Sri Lanka. 1942 (WWII )wala about 27% wage. dan less than 1%.
    China wage ratawal wala thiyena low quality Amorphous wage graphite types adu cost ekakin purity eka wadi karanava. Vein graphite wage deep yanneth na.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඛනිජ සම්පත් කියන්නේ multi billion dollar industry එකක් අපි හැමදාම වික්කේ raw material විදිහට
    ඕක value addead කරලා වික්කා නම් අපිට පට්ට ලබයි එත් කිසි රජයක් ඕවා ගැන බැලුවේ නැ
    අපේ ගොන් මිනිස්සු අනුරයා කියපු graphite වචනයක් අල්ලන් නැටුවා මිසක් ඔය industry එක ගැන reserch එකක් වත් කලාද

     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ හොඳම මිනිරන් කාලයක් පොළවෙන් ගොඩට ගන්න එක කරෙත් කැනඩාවේ companies වලින් , දැනුත් ownership වෙනසක් නැතුව ඇති.

    අනිත් එක ඔකේ යන දේවල් කියන විදිහටම විශවාස කරන්න එපා , safety එකට ලංකාවේ උන් කරන දේවල් , ඔතන පෙන්නන්නේ දැන දැන් අඩු කරලා.

    ඒකට හේතුව එහෙම safety ගොන් විදිහට කරනවා පෙන්නුවම උන්ට comments වැටෙනවා , comments වැටෙද්දී reach එක වැඩි වෙනවා video එකට .


    මුන්ගේ පොල් තෙල් video එකේ විදිහට ලංකාවේ වළල්ල නැතුව ගස් නගින්නේ 99% උන් ඇත්ත ඒකෙ අනිත් පැත්ත , ඒත් මුන්ගේ typical මුඩුක්කු marketing video එකේ ලංකාවේ උන් බහුතරය පොල් ගස් නගින්නේ වලල්ල්ල නැතුව .
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැනටමත් බෝගල පතල විකුණල තියෙන්නෙ මම හිතන්නෙ

    https://www.gk-graphite.lk/index.php?id=473
    මම දන්න තරමින් නැහැ. මොකද මගේ යාළුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඉන්නවා බෝගල පතලේ director board එකේ.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඔවා ගෙන් ලාභ ලබන්න Tech එක තියෙන රටක් වෙන්න ඕනේ
    EV ලංකාවේ හැදුවොත් ඔවාගෙන් ලාභ ගන්න පුළුවන්
    නැත්නම් කොහොමත් Raw materials විදියට තමා අපෙන් ගන්නේ
    අනිත් එක ලංකාවේ ඒවා Cost එක වැඩියි
     
    • Like
    Reactions: NRTG