නව අමාත්‍ය මණ්ඩලය - 2015

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නව අමාත්‍ය මණ්ඩලය - 2015

නව අමාත්‍ය මණ්ඩලය - 2015



3.jpg


01 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන
02 - ජෝන් අමරතුංග - මහජන සාමය හා ආපදා කළමනාකරණ ඇමති
03 - ජොසප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු ඇමති
04 - ගාමිණි ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාවය පිළිබඳ ඇමති
05 - මංගල සමරවීර - විදේශ කටයුතු ඇමති
06 - කරු ජයසූරිය - බුද්ධ ශාසන ඇමති
07 - ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත ඇමති
08 - රවී කරුණානායක - මුදල් ඇමති
09 - රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
10 - පාඨලි චම්පික රණවක - විදුලිබල හා බලශක්ති
11 - රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
12 - දුමින්ද දිසානායක - වාරිමාර්ග අමාත්‍ය
13 - කබීර් හෂීම් - මහමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
14 - එම්.කේ.ඩී.එස් ගුණවර්ධන - ඉඩම් ඇමති
15 - සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි අමාත්‍ය
16 – විජයදාස රාජපක්ෂ - අධිකරණ ඇමති
17 – ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය ඇමති
18 – නවීන් දිසානායක - සංචාරක ඇමති
19 – අර්ජුන රණතුංග - වරාය නා නාවුක ඇමති
20 – රිෂාඩ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ ඇමති
21 – පලනි දිගම්බරම් - වතු යටිතල පහසුකම් ඇමති
22 – ඩී.එම් ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම්, හිංදු කටයුතු ඇමති
23 – අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන ඇමති
24 - තලතා අතුකෝරාල - විදේශ රැකියා ඇමතිනි
25 - රංජිත් මද්දුම බණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන ඇමති
26 - පී. හැරිසන් - සමාජ සේවා හා සුබසාධන ඇමති
27 - චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු ඇමතිනි



රාජ්‍ය ඇමති ධූර ගණන 10කි


2.jpg


01 - නන්දිමිත්‍ර ඒකානයක - සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති
02 - වී. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන කටයුතු රාජ්‍ය ඇමති
03 - ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති
04 - පාලිත රංගේ බණ්ඩාර - විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති
05 - දිලීප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති
06 - රෝසි සේනානායක - ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි
07 - රජිව විජේසිංහ - උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති
08 - රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය ඇමති
09 - කේ. වේලායුධන් - පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති
10 - නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු රාජ්‍ය ඇමති



නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 08කි.

1.jpg

01 - චම්පිකා ප්‍රේමදාස - කර්මාන්ත වාණිජ කටයුතු නි‍යෝජ්‍ය ඇමති
02 - හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නි‍යෝජ්‍ය ඇමති
03 - එරාන් වික්‍රමරත්න - මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති
04 - සුජීව සේනසිංහ - අධිකරණ නියෝජ්‍ය ඇමති
05 - වසන්ත සේනානායක - සංචාරක නියෝජ්‍ය ඇමති
06 - විජයකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමති
07 - අජිත් පී පෙරේරා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති
08 - අනෝමා ගමගේ - වාරිමාර්ග නි‍යෝජ්‍ය ඇමතිනි



source: https://www.facebook.com/UNPGreenBlood/posts/857735987623803


නොදන්නා අයට බලා ගන්න bump එකක් දාගෙන යන්න....... :)
 
Last edited: