අරගල කලේ වෙනසක් ඉල්ලලා. එම වෙනස ගෙන දෙන ව්‍යවස්ථාව ගැන කතා කරමු.
හැමෝටම අවශ්‍ය වන්නේ දියුණු ආර්ථිකයක්, සාමකාමී පරිසරයක් සහ සතුටෙන් ජිවත් විය හැකි සමාජයක්. එතකොට, මෙවැනි පරිසරයක් එල නෙලන්න ඒකට අවශ්‍ය මුල් බිජ පැල කරන්න වෙනවා.
සමාජ-වාදය, ධන-වාදය, ආගම්-වාද, ජාති-වාදය (වාද) මිනිසුන් බෙදන මත බේද ඇති කරනවා. එතකොට, මුලික දේවල් වාද නොවන, සැවොම පිලිගන්න උසස් දස-රාජ ධර්ම වගේ දේවල් විය යුතුයි.
දියුණු ආර්ථිකයක් කිය සැනින් මතක් වෙන්නේ $ හිගය අඩු කරන මාර්ග. සාමකාමී පරිසරයක් ගැන කතා කරන විට හිතෙන්නේ ශක්තිමත් නීතිමය රාමුවක් ගැන. නමුත් "මුල් බීජ" මීට වඩා සරල විය යුතුයි.
මුලික දේවල්
(අ) යුතුකම් වගකීම් ඉටු කරන, අයිතිවාසකම් අවම ලෙස සොයන සමාජයක්
(ආ) ආර්ථික සංසෝධන (Sen-lu)
- ෆිසිකල් සල්ලි පාවිච්චිය අඩු හෝ නැතිම කරල ඩිජිටල් පේමන්ට් වලට යන්න පුළුවන් ක්‍රමයක්.
(ඇ) පාර්ලිමේන්තු සංසෝධන (EKGuest)
- ඇමතිවරු/ පාරිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සේවය ස්වේච්ඡා සේවයක් කල යුතුයි.
- ඡන්ද අපේක්ෂකයන් තමන්ගේ වත්කම් උපයාගත් ආකාරය හෙලිකල යුතුයි
- පක්ෂ මාරුකිරීම තහනම් කල යුතුයි
- දේශපාලකයන්ගේ විශ්‍රාම වැටුප් ඇතුලු සියලු දීමනා අහෝසි කල යුතුයි
(එ) නීතිමය සංසෝධන (EKGuest)
- උසාවියෙන් වරදකරු වෙලා දඬුවම් ලබපු පුද්ගලයන්ට දේශපාලනය කිරීම නීතියෙන් තහනම් කල යුතුයි.
??? -> තව ඒවගෙ මොනවද තියෙන්නේ?
මේවා රටේ මෙහෙවර ප්‍රකාශය (mission statement) එක වෙනවා. මේවා නිසා පැල වෙන බීජය යහපත් නම්, සැවොම ඉල්ලන දියුණු ආර්ථිකයක්, සාමකාමී පරිසරයක් සහ සතුටෙන් ජිවත් විය හැකි සමාජයක් ඒක හේතු කොට ගෙන ඉදි වෙනවා

Last edited: