නව ඇමති මණ්ඩලය දිවුරයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
නව ඇමති මණ්ඩලය දිවුරයි

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලය මින් මද වේලාවකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රතිඥාව කියවූහ. ඒ ඒ අමාත්‍යවරු තම අමාත්‍යාංශයන්හි කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කරගෙන යන බවට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දී පත්වීමේ ලිපියට අත්සන් තැබූහ.

කැබිනට් අමාත්‍යධූර - 27
රාජ්‍ය අමාත්‍යධූර -10
නියෝජ්‍ය අමාත්‍යධූර -08


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු
ජෝන් අමරතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු
ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව
මංගල සමරවීර - විදේශ කටයුතු
කරු ජයසූරිය - බුද්ධ ශාසන
ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත
රවී කරුණානායක - මුදල්
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති
රාජිත සේනාරත්න - සෞඛ්‍ය
දුමින්ද දිසානායක - වාරිමාර්ග
කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - ඉඩම්
සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි
විජයදාස රාජපක්ෂ - අධිකරණ
ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය
නවීන් දිසානායක - සංචාරක
අර්ජුන රණතුංග - වරාය හා නාවික
රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
පලනි දිගම්බරන් - වතු සංවර්ධන
ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන
තලතා අතුකෝරළ - විදේශ රැකියා
ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන
පී. හැරිසන් - සමාජසේවා හා සුබසාධන
චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු

නන්දිමිත්‍ර ඒකනායක - සංස්කෘතික කලා කටයුතු (රාජ්‍ය)
එස්. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන (රාජ්‍ය)
ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා (රාජ්‍ය)
පාලිත රංගේ බණ්ඩාර - විදුලි බල හා බල ශක්ති (රාජ්‍ය)
දිලිප් වෙදආරච්චි - ධීවර (රාජ්‍ය)
රෝසි සේනානායක - ළමා කටයුතු (රාජ්‍ය)
රජීව විජේසිංහ - උසස් අධ්‍යාපන(රාජ්‍ය)
රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය (රාජ්‍ය)
කරුපයියා වේලායුදන් - පේෂකර්ම (රාජ්‍ය)
නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු (රාජ්‍ය)

චම්පික ප්‍රේමදාස - සංවර්ධන හා කර්මාන්ත (නියෝජ්‍ය)
හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු (නියෝජ්‍ය)
එරාන් වික්‍රමරත්න - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන (නියෝජ්‍ය)
සුජීව සේනසිංහ - අධිකරණ (නියෝජ්‍ය)
වසන්ත සේනානායක - සංචාරක (නියෝජ්‍ය)
අනෝමා ගමගේ - වාරිමාර්ග (නියෝජ්‍ය)
අජිත් පෙරේරා - විදේශ කටයුතු (නියෝජ්‍ය)
විජේකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු (නියෝජ්‍ය)


Check Previous Cabinet - http://www.priu.gov.lk/Govt_Ministers/Indexministers.html

10922537_10152930129871259_1064473374172512662_n.jpg
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කරු ජයසූරිය - බුද්ධ ශාසන
    විජයදාස රාජපක්ෂ - අධිකරණ
    චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති

    එල
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කාන්තා කටයුතු කටයුතු වලට රෝසිව දාපු නැති එක හොදයි, රෝසි කියන්නේ NGO කාක්කෙක්, අන්තවාදී Feminist කෙනෙක්.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    කරු ජයසූරිය - බුද්ධ ශාසන
    විජයදාස රාජපක්ෂ - අධිකරණ
    චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති

    එල

    better than previous. sadly JVP didn't accept positions. :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    amme 67 tibba cabinet ekata wada nam hodai meka :)


    දෙක තුනක් ඇරෙන්න අනිත්වා හොදයි අපිට ඉතින් නරකයි කියලා කියන්නත් බැහැ ජනමතයක් තියෙන උන්ටනෙ ඔක දිලා තියෙන්නෙ:dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    කාන්තා කටයුතු කටයුතු වලට රෝසිව දාපු නැති එක හොදයි, රෝසි කියන්නේ NGO කාක්කෙක්, අන්තවාදී Feminist කෙනෙක්.

    Apo ow.patalita nam niyama eka hambuna.anith un gana nam danne naha ithin.mama wishwasa karanne pataliwai,rathana hamuduruwoi witharai.
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    දෙක තුනක් ඇරෙන්න අනිත්වා හොදයි අපිට ඉතින් නරකයි කියලා කියන්නත් බැහැ ජනමතයක් තියෙන උන්ටනෙ ඔක දිලා තියෙන්නෙ:dull:

    තිබුන හැටියට මලා මැදයි! :D
     

    chootyputha1

    Well-known member
  • අර්ජුන රණතුංග - වරාය හා නාවික
    :no::no::no:



    මේකනෙ බං, ක්‍රීඩා කියන්නෙ කැබිනට් ඇමතිධූරයක් නෙමේනෙ, ඒනිසා වරාය හා නාවික දෙන්න ඇති, වරාය වගේ එකකට කෙලින් මිනිහෙක් ඉන්න ඕන.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තිබුන හැටියට මලා මැදයි! :D


    ඔව් ඔව් :) මහ මැතිවර්ණයකින් පස්සෙ ඔක ට පඩි බදින්නෙ නැතිව ඉන්න ඔන
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kreeda amathyek naddoooo
    හිටීයා කියලා ගිය පාර මැඩල් ගැහුවයැ.. බොරුවට සවාරි ගියා සල්ලි කන්න. ක්‍රීඩා එකත් ඔකෑඉ වෙන අමාත්යන්ශයෙකට දාලා ඇති.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    දෙක තුනක් ඇරෙන්න අනිත්වා හොදයි අපිට ඉතින් නරකයි කියලා කියන්නත් බැහැ ජනමතයක් තියෙන උන්ටනෙ ඔක දිලා තියෙන්නෙ:dull:

    amme 67 tibba cabinet ekata wada nam hodai meka :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ සැටිස් නම් එච්චරයි..

    මම කොහොමත් ආණ්ඩුවෙ හිටපු ඇමතින් ට පක්ශ පති නැහැ මහින්ද සමර සිංහ වගෙ අයට ඇරෙන්න
    හිටියා හොරු ගොඩාක්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දෙක තුනක් ඇරෙන්න අනිත්වා හොදයි අපිට ඉතින් නරකයි කියලා කියන්නත් බැහැ ජනමතයක් තියෙන උන්ටනෙ ඔක දිලා තියෙන්නෙ:dull:

    amme 67 tibba cabinet ekata wada nam hodai meka :)
    ඔව් යකො. පොල් ඇමතියි, සීනී ඇමතියි, හකුරු ඇමතියි.. මෙලො රහක් නැති කාර්යබාරයක් නැති ඇමතියි.. ඊට වඩා මේක හොදා..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දෙක තුනක් ඇරෙන්න අනිත්වා හොදයි අපිට ඉතින් නරකයි කියලා කියන්නත් බැහැ ජනමතයක් තියෙන උන්ටනෙ ඔක දිලා තියෙන්නෙ:dull:

    janadhipathi waranaye wenasa kala wage maha mathi waranaye hari ewun wa parliment eata yawanna oni :) UPFA UNP kiyala nemei bedanna oni hoda ewun set wela yawanna oni mona pakshayen hari :)