නව කතානායක - Dr.අශෝක රන්වල 🇱🇰

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,567
    124,820
    113
    දෙහිවල
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි.
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    😄😄😄😄😄😄😄
     
    • Haha
    • Like
    Reactions: Kalegana and Yeezus

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දසවන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක රන්වල මහතා අද පත් කරණු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත. 🇱🇰

    මොරටුව විශ්වවිද්‍යාලයේ Chemical Engineering උපාධිදාරියකු වන ඔහු ජපානයේ Weseda University හි ඔහුගේ ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කරා. 🇱🇰



    nc
     
    • Like
    Reactions: Yeezus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.
    Miss U GIF by giphystudios2021


    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි.
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    Justin Timberlake Waiting GIF by MOODMAN

    ------ Post added on Dec 13, 2024 at 2:47 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,567
    124,820
    113
    දෙහිවල
    දසවන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක රන්වල මහතා අද පත් කරණු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත. 🇱🇰
    ගමන සුබයි. ජය නියතයි :love: :love: :love:
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    "උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත" :yes: -2
     
    • Haha
    Reactions: Mr Bones

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත" :yes:



    ලැට් සුදා කියලා තිබ්බා ජෙප්පන්ගේ ත්‍රස්තවාදය තිබ්බ කාලේ මූ බොරු නමකින් උපාධිය ගත්ත නිසා දැන් සහතිකය පෙන්නන්න බෑ කියලා :lol:
     
    • Wow
    Reactions: Yeezus

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේ බොරු හොදා කොන්ඩේ බැදපු චීන්නුන්ට. එහෙම තියනවා නම් ඒවා ප්‍රසිද්ද කරන්න පුළුවන්... මොකද මින්ස්සු මෝඩ නැ ඒකාලේ තිබුන පරශ්න මිනිස්සු දන්නවා. මොකද රන්වල හොර උපාදි කාරයට විතරක් නෙමේ පරශ්න තිබුනේ...
    ඇත්ත කතාව මේ බොරු කරය ඕක සම්පුර්ණ කරලා නැ නමුත් ආචාර්‍ය උපාධිය Weseda University බාගෙට කරලා තියනවා ඇති...