අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......
- මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි.
- ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
Me hutta NDT course ekak lu karala thiyenne.eka passe degree ekakata convert kala kiyala kiyanne..waseda uni doctorate eka thadi boruwakමෙයා මොරටුවේ ඉඳල තියෙන්නෙ මොන අවුරුද්දෙද දන්නවද?
දසවන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක රන්වල මහතා අද පත් කරණු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයේ Chemical Engineering උපාධිදාරියකු වන ඔහු ජපානයේ Weseda University හි ඔහුගේ ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කරා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.
අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......
- මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි.
- ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
- වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
- කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
- සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
- පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
- පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
ගමන සුබයි. ජය නියතයිදසවන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක රන්වල මහතා අද පත් කරණු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.![]()


කතානායක විදියට රවී මහත්තයව පත්කරන්න අපි කව්රුත් ආණ්ඩුවට බලකරමු
![]()
"උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත"![]()
