එහෙම වෙන අයට දෙන්නෑ.අනුරයා ජපානේ ගිය වෙලේ උට වත් දීලා නැද්ද ?![]()
BUMPඅපි බලමු තාම චෝදනා විතරයි නෙ චූදිතය වෙලා නැ, ඒ ගැන ප්‍රකාශය ක් දීල නැ
වංචා කරල තිබ්බොත් නම් ඉතින් පාර්ලිමේන්තුවේ න් ඉල්ලා අස් විය යුතුයි, නැත්තන් විශ්වාසභංග යක් ගෙනත් මන්ත්‍රීකම අහොසි කරන්න ඕනි![]()
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.
That is not correct. W.J.M Lokubandara also had a doctorate.
Meya thawa certificate course ekak karala tiyenawa. E nisa meya ugath wadi
aneda kiyanneඅපරාදෙ බන් මේ වගේ එකෙක් කතානායක දැම්මෙ. විද්‍යාව සම්බන්ද එකකට දාන්න තිබ්බෙ