[[නව ක්‍රිකට් පුහුණුකරු ලෙස MARSH පත් වෙයි.....]]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවා ලෙස ඕස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රීඩක Geoff Marsh පත්කළ බවයි.
පුහුණුකරු තේරීම සඳහා කොළඹදී පැවති සම්මුඛ පරීක්ෂණයේදී ඔහුට වැඩි ප්‍රමුඛතාවයක් ලැබුණු බව ඊයේ වාර්තා විය.
52 හැවිරිදි Marsh 1997 සිට 2000 දක්වා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් 2001 සිට 2004 දක්වා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබේ.
Shaun Marsh අනිවා.... World Cup එකට සෙල්ලම් කර්යි.... ඒක නිසා සේරම අපේ Tactics... Australia එක්ක බෙදා හදා ගෙන සෙල්ලම් කරන්න පුලුවන්.... ඉළඟ World Cup එකටත් දෙවි පිහිටයි.....
[[[[ මෙච්චර ලංකාවේ පුහුණුකරුවන් ඉන්නවා.. ඒත් Cricket Board එකේ උන්ට... හම සුදු එකෙක්වම නේ ඕනැ.]]]]]

PHP:
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3216&Itemid=50