Sri Lanka Cricket Team එකේ නව පුහුණුකරු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    කුකුල් චමින්ද නව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු කරන්නැයි ඉල්ලීම්…

    gHQN3plD-rNGqgNmKrI8FOW_uuU_4atIfcEwcBEdgE5za8I4JC4KlJpkXMK27vUpHmyUUOq4-8QFB5zU346hdHUzGw7niTxvnM3hr8_12Ew


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ‘කුකුල් චමින්ද’ නම් පුද්ගලයා යොදා ගන්නා ලෙස ඉල්ලීම් කිහිපයක්ම ලැබී ඇත.

    ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සමාජ ජාල ගිණුම හරහායි.

    ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙව් ක්‍රිස් සිල්වවුඩ් මහතා ඉවත්වීමත් සමඟ නව පුහුණුකරුවකු යොදා ගැනීමට සිදුව තිබේ.

    මේ හේතුවෙන් ක‍්‍රිකට් ලෝලීන් විසින් කුකුල් චමින්දගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කරැ ධුරයට යෝජනා කර ඇත.