නව කැබිනට් මණ්ඩලය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඇයි කොලබින් ගම්පහින් වැඩිම ගත්ත ගත්ත අයට කැබිනට් දෙන්න බැරි? හොරු ටික දාල යයි කියල බයයිද? :rolleyes:
    2015 මහින්ද පැරදුනාට පස්සේ මහින්ද තනි නොකරපුවට සැලකිලි ඔය.
     
    • Like
    Reactions: dwpsg

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නම් හිතුවෙම නෑ අලි තම්බිට දෙවී කියලා.

    මේ අර හාමුදුරුවෝ හොයාගත්තද ? නිධන් සීන් එක මොකක්ද බන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,195
    1
    11,195
    113
    සබ්‍රි කියන්නේ කෙලින්ම ගෝටගේ මිනිහෙක් මහින්ද තමා දැම්මේ අනේ ගෝඨා මුකුත් දන්නේ නෑ බබා පාට් දාන්න බෑ ආය. :yes:

    Balapan Thambi set ekak Kelala Kelala Unwa Reject karanakota, Wenama Pattakin Thawa Ekek Koma Hari enawa Kelinna. Enneth Hodama Thanata. Wade Kiyanne Apita Therena eka Uda putuwala Unta therenne nathi ekane... Shit
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙලෝ වැඩක් නෑ..රටම ඉවරයි.මේකද ඉල්ලපු වෙනස?අද JVP බලයේ හිටියනම් අැමතිවරු 10න්15න් ගේම ගහන්නෙ..කොහෙද ලංකාවෙ හරක් ඒ තරම් පිං කරල නෑ..කරුමේ තමා..
     
    • Haha
    Reactions: emoboy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,238
    102,117
    113
    Balapan Thambi set ekak Kelala Kelala Unwa Reject karanakota, Wenama Pattakin Thawa Ekek Koma Hari enawa Kelinna. Enneth Hodama Thanata. Wade Kiyanne Apita Therena eka Uda putuwala Unta therenne nathi ekane... Shit
    බොරුවට නිදාගත්තම ඇහැරවන්න බෑ බන්,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,177
    29,166
    113
    මෙලෝ වැඩක් නෑ..රටම ඉවරයි.මේකද ඉල්ලපු වෙනස?අද JVP බලයේ හිටියනම් අැමතිවරු 10න්15න් ගේම ගහන්නෙ..කොහෙද ලංකාවෙ හරක් ඒ තරම් පිං කරල නෑ..කරුමේ තමා..

    balaya ganna taran moleyak na kiyapan..minussunta banela wedak na
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    adu chanden apu ayata cabinet. colombo,gampaha,kaluthara 1st place gaththa unta therumak nathi amathikam
    mewalata constitution aluth karanna one
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි කොලබින් ගම්පහින් වැඩිම ගත්ත ගත්ත අයට කැබිනට් දෙන්න බැරි? හොරු ටික දාල යයි කියල බයයිද? :rolleyes:

    වැඩියෙන්ම ගත්තු කෙනාට හොඳම එක දෙනවනම් ජාතික ලැයිස්තුවක් ඕනේ නෑනේ...ගත්තු පිළිවෙල දීගෙන ගියාම ඉවරනේ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    punchi chande wenai meka wenai
    2/3 ganna lokuma impact eka kale aluthin SLPP eken apu minissu oya parana naki tika nomination nodunnat pohottuwa dinanawa
    e wenuwata thawa hoda ewun tikak dammot minissu manapa gahanawa

    ඒ උබලා අපි වගේ අලුත් පරපුරේ අය.
    පරණ අය එහම හිතන් නැහැ. පරණ මුණු ටිකටම්යි දෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    මෙලෝ වැඩක් නෑ..රටම ඉවරයි.මේකද ඉල්ලපු වෙනස?අද JVP බලයේ හිටියනම් අැමතිවරු 10න්15න් ගේම ගහන්නෙ..කොහෙද ලංකාවෙ හරක් ඒ තරම් පිං කරල නෑ..කරුමේ තමා..
    1595855762841.jpg

    චන්ද්‍රිකා ගේ කාලේ ඇමතිකම් අරං මොනවද බං ජෙප්පෝ රටට කොරේ 😂 😂 😂​
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,979
    17,281
    113
    Kottawa
    සමස්ත ලංකාවම එක්ක බැලුවොත්. ඔව් එහෙම තමා.
    පුංචි චන්දෙදි එයාලා හිටියද? නැහැ (මේකෙන් නේද පොහොට්ටුව පිපෙන්න ගත්තේ)
    අලුත් මුහුණු වලට 20% වැටෙන්න ඇති එත් 80% පරණ චන්දම තමා.

    ලංකාවෙන්ම දෙවෙනියට වැඩිම චන්ද ගත්ත කෙනාට කැබිනට් ඇමතිකමක් දෙන්න බැරි ඇයි? සරත් වීරසේකර එක්ක බැලුවම දැන් කැබිනට් ගත්ත හාල්පාරුවො මොක්කුද ? :eek:

    2015 මහින්ද පැරදුනාට පස්සේ මහින්ද තනි නොකරපුවට සැලකිලි ඔය.

    4b6vgd.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,681
    113
    34
    Hell
    යකෝ ceypetco 1kat උදය ගම්මන්පිලගේ අමාත්‍යාංශයට අයිති 😲
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    balaya ganna taran moleyak na kiyapan..minussunta banela wedak na

    අනේ යකෝ..ලංකාවෙ සක්කිලින්ට කොච්චර හොඳ කරත් ඔච්චරයි..දැක්කනේ තෙවරප්පෙරුම කාරයට උන දේ.ගංවතුර කාලෙට මුලින්ම බහින්නෙ JVP ඵකේ රතු තරුව..JVP ඵක කොරෝන පාලනය කරන්න සෑහෙන්න ගේමක් දුන්න..ඒව මීඩියා වල ගියෙත් නෑ..මිනිස්සුන්ට අගයකුත් නෑ..උන් ජන්දෙ දෙන්නෙ පෙනුමට.සල්ලි වලට.
     
    • Like
    Reactions: JuZe_BaNda