නව කැලනි පාලම - සුපිරී

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    orugodawaththa peththatath bedenawa neda ekak.loku deyak.smhr welawata aluthpalama hena traffic.oken eka magaarinna plwn

    ශුවර් නැහැ බන්. ඔරුගොඩවත්ත හංදියෙ තමයි ලොකුම අවුල තියෙන්නෙ කැළණිතිස්ස හංදියට වඩා. කෙලින්ම ඇවිත් දෙමටගොඩ පාලමට සම්භන්ද උනොත් ලොකු ට්‍රැෆික් එකක් අඩු වෙනව බේස්ලයින් එකේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඕවා හදුවට පස්සේ පාරවල් හොයාගන්න මාර ගේමක් දෙන්න වෙනවා :lol::lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ශුවර් නැහැ බන්. ඔරුගොඩවත්ත හංදියෙ තමයි ලොකුම අවුල තියෙන්නෙ කැළණිතිස්ස හංදියට වඩා. කෙලින්ම ඇවිත් දෙමටගොඩ පාලමට සම්භන්ද උනොත් ලොකු ට්‍රැෆික් එකක් අඩු වෙනව බේස්ලයින් එකේ
    එච්චර දිගට සෙට් කරයි ද බන්. එහෙම උනොත් නම් පට්ට ට්‍රැෆික් එකක් අඩු වෙයි ඔයා කියනවා වගෙ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එච්චර දිගට සෙට් කරයි ද බන්. එහෙම උනොත් නම් පට්ට ට්‍රැෆික් එකක් අඩු වෙයි ඔයා කියනවා වගෙ

    ඕක ඔරුගොඩවත්ත හංදියට කලින් අවිස්සාවේල්ල පාර පැත්තට හැරිල රාජගිරියට ගිහින් අතුරුගිරිය එක්සිට් එකෙන් අවුටර් සර්කියුලර් එකට ජොයින් කරනව කියල කතාවක් තියෙනව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    එච්චර දිගට සෙට් කරයි ද බන්. එහෙම උනොත් නම් පට්ට ට්‍රැෆික් එකක් අඩු වෙයි ඔයා කියනවා වගෙ

    Othena indan kelinma elevated road eke port eketa hadenewa..thawa elevated road ekak rajagiriyata connect wenewa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ වැඩ තමයි...ගු ඇන් පි මෝඩයො හූල්ලයි ඉරිසියාවට..:lol::lol::lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,739
    16,960
    113
    Inguru kade handiye thiyena traffic ekata wisandumak nadda ban? Highway eke ena okkoma un ethanadi hira wenawane
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ඕවා හදුවට පස්සේ පාරවල් හොයාගන්න මාර ගේමක් දෙන්න වෙනවා :lol::lol:

    Was my first though also. And if you miss a turn or ended up on the wrong lane; just have to drive till next exit. :lol::lol:

    Only will happens once :P:P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Inguru kade handiye thiyena traffic ekata wisandumak nadda ban? Highway eke ena okkoma un ethanadi hira wenawane

    වරායට යන වාහන ටිකට වෙනම පාලමක් එනවා කියනවා. එහෙම උනොත් එතන හිරවෙන එක අඩුවෙයි.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මහින්දගෙ වැඩ තමයි...ගු ඇන් පි මෝඩයො හූල්ලයි ඉරිසියාවට..:lol::lol::lol:

    ඔව් බන් මම දැක්කා පර්සි මහින්ද දත කාගෙන වැඩ කරනවා.ඒත් මම බැලුවා කෝ උඹ කියලා
    මා UNP නොවන බව කරුණාවෙන් සළකන්න.