නව කොරෝනා ආසාදිතයින් 609ක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ,

    පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය - 496 යි.

    නිරෝධායන මධ්‍යස්ථාන - 48 යි.

    බේරුවල ධීවර වරාය - 20 යි.

    ගාල්ල ධීවර වරාය - 5යි.

    ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් - 40යි.

    ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් -19 පොකුරෙන් අද (23) දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3426 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ සමගින් මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 6896 දක්වා වැඩි විය.

    ඉන් 3238 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන අතර 3644 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Lockdown karana patakuth na neda? ada 5 ta withara anounce kare close karanne na kiyala weekend eke.report tika apita 6.30 awata eyalata 5 wenakota updates enna athine..ewa dakalath lockdown na kiyalane kiwwe
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    2024 wage wenakan apita mehema thama bn inne wenne meka thamai reality eka.hemba hadaenawa hodawenawa.lankawa wage rataka vacine eddi aduma 2024 wenawa,meka thamai reality eka.meken escape ekak ne.man mae baluwe nikan hari parenslta maloth ganna ilaga steps tika.mokada 60 penapui ayata sure ne.icu bed ne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    අද දවසට 800+ හම්බෙලා නේ??
    ඔය සාමාන්‍යයෙන් ටෙස්ට් කියක් වගේ කරලද බන් ?? එච්චර කරන්නේ නෑ නේ තාම. ටෙස්ට් 5000ක් ?