නව-ගමනකට-මුල-පුරමු

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නව-ගමනකට-මුල-පුරමු

    එන්න අපිත් එක්ක අත්වැල් බැදගන්න

    13450786_604290539725397_6858620095551838_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම එකාම දෙමු දෙමු කියල කතාවෙලා එක පාරක් දුන්න බන් අන්තිමට බලද්දී මම විතරයි දීල තියෙන්නෙ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩිල් කුමාරට චන්දෙ දුන්නොත් වෙනසට දීල කොරගත්තට වැඩිය පරිහානියක් වෙන්නෙ.:oo:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Right now they make some sense
    but 100% sure even them will do nonsense if they selected. That is how our politics works.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉස්සරකාලෙ වගේ ටයර් හින්ගයක් එයි කියල බයයි :( තව පන්ති වලට යන්නත් වෙයිද දන්නෑනෙ :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩිල් කුමාරට චන්දෙ දුන්නොත් වෙනසට දීල කොරගත්තට වැඩිය පරිහානියක් වෙන්නෙ.:oo:

    :yes::yes: ඕව ඩීල්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    බෝලෙට පයින් ගහල එහෙට මෙහෙට මාරු වෙනවා වගේ අපිත් බලන් ඉන්නවා අරය අවහම කරයි මෙය මෙහෙම කරයි. අන්තිමට සාමාන්‍ය ජනතාව රැවටෙන එක විතරයි වෙන්නේ... අපිත් රැවටෙනවා