ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වන ලෙස පක්ෂ නායකයන් විසින් යෝජනා කර තිබේ.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුයේ රැස්වූ පක්ෂ නායක හමුවේදී මෙම ඉල්ලීම කර ඇත. ඉන් අනතුරුව ව්‍යවස්ථාව අනුව කතානායකවරයා තාවකාලික ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව එම පක්ෂ නායක හමුවට සහභාගි වූ රවුෆ් හකීම් මහතා පවසයි. තම සමාජ ජාල ගිණුම් ඔස්සේ ඒ මහතා මේ බව සදහන් කර තිබේ.