නව ජල බිල් ගාස්තු‼️

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගනන් යවපු එක හොඳයි. අපේ මිනිස්සු වතුර වල අගය දන්නෙ නෑ. පුක හෝදන්නෙත් වතුරෙන්. පිට රට උන් වතුර වල අගය දන්න නිසා ටිශූ කෑල්ලෙන් පිහිදාන්නෙ.
    ආ ඒක නිසා වෙන්න ඇති හැදි ගෑරප්පු වලින් කන්නේ...වතුර නාස්ති වෙනවනේ අත සෝදනකොට 😁
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Water Douse GIF
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Samurdiya nathi karanna ona...
    ඔව්. අපෙ පැත්තෙ සමෘද්ධි තියන එවුන්ට නැවු විතරයි නැත්තේ.

    කලින් අය ක්‍රම 2 වගුව ට අයිති අයට කලින් තිබ්බේ කීයද unit 1 කට
    http://www.waterboard.lk/web/images/contents/consumer_help/water_tariff_e.pdf
    ------ Post added on Aug 27, 2022 at 8:03 PM
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    rs 1500k wagene bn wadi wenne. mokda ubala watura ochchra use karanne
    අනේ මන්දා බන්. වැඩි නෙද.
    කැම හදන්න පාවිච්චි කරනවා
    අයේ නාන කරන එවට විතරයි බන්.
    බොන වතුරත් එලියෙන් ගන්නෙ
    මල් පැල වලට වතුර දාන්නෙත් ලිදෙන්.
    ගෙදර ඉන්නෙත් 4ර දෙනයි. හැම මාසෙම 2500-3000 අතර බිලක් එනවා.
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    yakoo tank eke leak ati
    අනේ මන්දා බන්. වැඩි නෙද.
    කැම හදන්න පාවිච්චි කරනවා
    අයේ නාන කරන එවට විතරයි බන්.
    බොන වතුරත් එලියෙන් ගන්නෙ
    මල් පැල වලට වතුර දාන්නෙත් ලිදෙන්.
    ගෙදර ඉන්නෙත් 4ර දෙනයි. හැම මාසෙම 2500-3000 අතර බිලක් එනවා.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113
    මචං මට තේරෙන්නෙ නැත්තේ මේකයි.
    ලයිට් බිල් වැඩි වුනු එක හිතාගන්න පුළුවන්. ඩීසල් බලාගාර නිසා.
    ඒත් ගඟවල් වල නිකං තියෙන වතුර ටික නිකං පොම්ප කරලා දෙන එකට ගාස්තු වැඩිවෙන්නෙ ඇයි බං.. මුන් වතුර වලට මහවැලි ගගටයි කැළනි ගගටයි ගෙවනවද බං?
    මිනිස්සු මෙච්චර අමාරුවෙන් ජීවත් වෙද්දි වතුර බිලත් තව වැඩි කරන්නෙ මේ පකයො වතුර වලට රත්තරන්වත් කලවං කරනවද?
    රනිලයි රාජපක්ෂලයි දැන් රටේ මිනිස්සුත් එක්ක ඉන්නෙ මාර වෛරෙකින්. 🖕😡🖕
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මචං මට තේරෙන්නෙ නැත්තේ මේකයි.
    ලයිට් බිල් වැඩි වුනු එක හිතාගන්න පුළුවන්. ඩීසල් බලාගාර නිසා.
    ඒත් ගඟවල් වල නිකං තියෙන වතුර ටික නිකං පොම්ප කරලා දෙන එකට ගාස්තු වැඩිවෙන්නෙ ඇයි බං.. මුන් වතුර වලට මහවැලි ගගටයි කැළනි ගගටයි ගෙවනවද බං?
    මිනිස්සු මෙච්චර අමාරුවෙන් ජීවත් වෙද්දි වතුර බිලත් තව වැඩි කරන්නෙ මේ පකයො වතුර වලට රත්තරන්වත් කලවං කරනවද?
    රනිලයි රාජපක්ෂලයි දැන් රටේ මිනිස්සුත් එක්ක ඉන්නෙ මාර වෛරෙකින්. 🖕😡🖕
    ඉතින් බං ලයිට් බිල් වැඩි වෙනවා කියන්නේ උන්ගෙ production cost එක වැඩි වෙනවා කියන එකනේ. තව chemical cost එකත් triple වෙලා ලු.