ආ ඒක නිසා වෙන්න ඇති හැදි ගෑරප්පු වලින් කන්නේ...වතුර නාස්ති වෙනවනේ අත සෝදනකොටගනන් යවපු එක හොඳයි. අපේ මිනිස්සු වතුර වල අගය දන්නෙ නෑ. පුක හෝදන්නෙත් වතුරෙන්. පිට රට උන් වතුර වල අගය දන්න නිසා ටිශූ කෑල්ලෙන් පිහිදාන්නෙ.
අන්න තේරුනාආ ඒක නිසා වෙන්න ඇති හැදි ගෑරප්පු වලින් කන්නේ...වතුර නාස්ති වෙනවනේ අත සෝදනකොට![]()
ආයේ හැමි... දෙයක් නැ...වෙලා තියෙන්නේ.... ඕනේනම් තව ටිකක්හැමනිලාම යයි වගේ අපිට......!!!
Samurdiya nathi karanna ona...
ඔව්. අපෙ පැත්තෙ සමෘද්ධි තියන එවුන්ට නැවු විතරයි නැත්තේ.Samurdiya nathi karanna ona...
http://www.waterboard.lk/web/images/contents/consumer_help/water_tariff_e.pdfකලින් අය ක්රම 2 වගුව ට අයිති අයට කලින් තිබ්බේ කීයද unit 1 කට
dan keeyadaGiya mase එක්ක 35ක්. මෙකෙ විදියට බිල් එක 4000හ පයිනවා.
rs 1500k wagene bn wadi wenne. mokda ubala watura ochchra use karanne2500k wage
අනේ මන්දා බන්. වැඩි නෙද.rs 1500k wagene bn wadi wenne. mokda ubala watura ochchra use karanne
අනේ මන්දා බන්. වැඩි නෙද.
කැම හදන්න පාවිච්චි කරනවා
අයේ නාන කරන එවට විතරයි බන්.
බොන වතුරත් එලියෙන් ගන්නෙ
මල් පැල වලට වතුර දාන්නෙත් ලිදෙන්.
ගෙදර ඉන්නෙත් 4ර දෙනයි. හැම මාසෙම 2500-3000 අතර බිලක් එනවා.
ow unit 15 wenakan free denawa kiwwa service charge eka athule.mola kanawa mun lankawe kisima ekek kiyana deyak satha 5kata sure na karanakanService charge ekata free quota ekak add wena scene ekak kiwwa neda kalin

ඉතින් බං ලයිට් බිල් වැඩි වෙනවා කියන්නේ උන්ගෙ production cost එක වැඩි වෙනවා කියන එකනේ. තව chemical cost එකත් triple වෙලා ලු.මචං මට තේරෙන්නෙ නැත්තේ මේකයි.
ලයිට් බිල් වැඩි වුනු එක හිතාගන්න පුළුවන්. ඩීසල් බලාගාර නිසා.
ඒත් ගඟවල් වල නිකං තියෙන වතුර ටික නිකං පොම්ප කරලා දෙන එකට ගාස්තු වැඩිවෙන්නෙ ඇයි බං.. මුන් වතුර වලට මහවැලි ගගටයි කැළනි ගගටයි ගෙවනවද බං?
මිනිස්සු මෙච්චර අමාරුවෙන් ජීවත් වෙද්දි වතුර බිලත් තව වැඩි කරන්නෙ මේ පකයො වතුර වලට රත්තරන්වත් කලවං කරනවද?
රනිලයි රාජපක්ෂලයි දැන් රටේ මිනිස්සුත් එක්ක ඉන්නෙ මාර වෛරෙකින්.![]()