නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර
තමන්ගෙ තිබෙන ප්‍රශ්නයක් හෝ යම්කිසි දෙයක් මිතුරන් හා බෙදා ගැනීමට ප්‍රථම එය වෙනකෙකු දැනටම අසා හෝ බෙදා ගෙන අවසානද කියා සොයා බැලීම වැදගත්... මේ මම සදහන් කරන්නෙ එසේ සොයා බලන ආකාරය
මුලින්ම අපට කිරීමට ඇත්තෙ වෙබ් අඩවියේ ඉහලින් දිස්වන මනු තීරුවේ හොයන්න "Search" යන වචනය එබීමයි..
එවිට මේ ආකාරයේ අදිසි මනු තීරුවක් පැන නගිනවා.. ඔබට පුලුවන් තමා ගෙ ත්‍රේඩයේ මාතෘකාව එහි ලියනය කර හොයා බලන්න...
නමුත් සමහර අවස්ථාවලදී මෙසේ සරලව සෙවීම පමණක් අපට උපයෝගී වන්නෙ නැහැ.. එවිට එවිට අපට මෙහිම තවත් සංකීර්න අවස්ථාව උපයෝගී කර ගැනීමට හැකියාවක් තිබෙනවා... අපි බලමු එම යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන්නෙ කෙසෙද කියා..
මිතුරන්ගෙ පහසුව තකා මම මෙම රූපය අංකනය කෙරුවා.
1) මෙම ඉඩකොටසෙහි තමන්ට සෙවීමට අවශ්‍ය වචනය සදහන් කර... පහත අදිසි මනු තීරුවෙන් එය සෙවීමට අවශ්‍ය ත්රේඩයන්ගෙන්ද එසෙත් නැති නම් ත්රේඩයන්ගෙ අඩංගු කරුණු තුලින්ද යන්න තෝරන්න...
2) එම කොටසින් කරනු ලබන්නෙ අපගෙ සෙවුම තවත් පෙරා අවශ්‍ය දෙය පමණක් පෙන්වීමයි.
3) මෙහිදී තමන්ගෙ සෙවුම කිරීමට අවශ්‍ය කරන ත්‍රේඩ් සංචිතය ගැන තේරීමක් කල යුතුයි... මෙයට ඉහළම තියන "මුළු ෆෝරමයේම සොයන්න" කියන එක තේරීම කාලෝචිතයි
4) මෙහිදී ටැග් අනුව සෙවීම කළ හැකියි
5) ත්රේඩයෙ නාමය මතක නැති අවස්ථාවකදී එහි ලියනය කෙරූ අයෙක්ගේ නමකින් අදාල ත්‍රේඩය සොයා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා
ඉතින් මීට පස්සෙ වත් එකම ත්‍රේඩය හැම තැනෙකම දකින්න නොලැබේවායි ප්‍රාර්ථනා කරනවා! සියලු දෙනාටම සුභ දවසක්!!