දොර උළුවහු රීතියෙ පොඩි ගැටලුකාරී තැන් කිහිපයක් තියනව පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ?
ලීවලින් කරන ලද උළුවහු විතරද මේකට ගනන් කරන්නෙ ? නැත්තන් නවීන ක්‍රම වලට හදපු කොන්ක්‍රීට් , ඇළුමිනියම්,ප්ලාස්ටික් වගේ දොරවලුත් ගනන් කරනවද ?
තව එක පෙලට ජනෙල් කිහිපයක් සවි කරල තියනවනන් ඒ රාමුව එක උළුවස්සක් විදියටද නැත්නම් ජනෙල් ගානට සමාන උළුවහු තියනව කියලද ගනන් කරන්නෙ ?
මගේ Major එක Civil Engineering වාස්තු විද්‍යාව පිලිබදව තරමක හෝ දැනුමක් ලබා ගන්න කැමති ඉගෙන පුලුවන් වෙබ් අඩවියක් හෝ මිලදීගත හැකි පොතක් තියනවනන් පොඩ්ඩක් දැනුවත් කරන්න. ස්තූතියි!