තොට හත් දොහක් බඩ පල වයලින් ගහන එක නැවැත්තුවට ඌරුමීයා......මු ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නෑ පට්ට වැඩ්ඩෙක්, කාලයක් මාත් වයලින් ගැහුවා
දැන් නම් අල්ලපු කාලයක් මතක නෑ
, ඒ කාලේ මිනිහ වයලින් ගහන විදිහ දැකල ඒ විදිහට ගහන්න පුළුවන් වුනානම් කියලත් හිතිලා තියනවා , අවරුදු බර ගානකට කලින් මතක විදිහට මේ දිනේෂ් TV වැඩසටහනකට ඇවිල්ල හිටිය
එදා තමයි පලවෙනිපාරට දැක්කේ කව්රු හරි සින්දු කියන ගමන් වයලින් එකත් ගහනවා







මේක ගැන නම් කියල වැඩක් නෑ.......
දැන් එෆ් එම් චැනල් වලට සිංදු දාන්න පැකේජස් තියනව නේ...වැඩියෙන් සල්ලි දෙන එකා ගේ සිංදු තමා යන්නේ......ඕන බඩ මාලුවක් සල්ලි වලට දායි!!!!
ඒ කාලේ ගුවන් විදුලියේ ඒකාධිකාරය තියන කාලේ ගීතයක් යම් මණ්ඩලයකින් අනුමත වෙන්න ඕන. ඒ මාණ්ඩලයේ පුටු අරා සිටියේ ක්ෂෙත්රෙය් ප්රවීන, ප්රාමාණිකයො. යම් මට්ටමක ගුනාත්මක ගීත තමා ආවේ. එහෙම නොවන ඕලාරික ගීත වලට තැන නැති නිසා ගයක/ගායිකාවො ඒ වගේ ගීත වලින් බැහැර වුණා. නමුත් දැන් ඒ වගේ යම් ආයතනික පදනමක් ඇති කලොත් වර්තමාන පරම්පරාව කෑ ගහන්නේ ප්රජාතන්ත්රවාදය නෑ, නිදහස නෑ, භාෂණයේ නිදහස නෑ...බ්ලා..බ්ලා..බ්ලා.....
ඒ කියන්නේ කොටින් ම කියනව නම් හරසුන් ඕන දෙයක් සමාජ ගත කරන්න නිදහස තියෙන්න ඕන කියල....ඒක වල් බූරු නිදහසක් සහ එහෙම කරපු සමාජ අද වෙන කොට වැටිල තියන ආගාධය ගැන කියන්න ඕන නෑ.....
දැන් තියන ක්රමවේදය අනුව ඕන එකෙුට ඕනම අලුගුත්තේරු නිර්මාණයක් කරල සල්ලි දීල මිනිස්සුන්ට බලෙන් අහන්න සලස්සන්න පුළුවන්. ඒහෙම වෙන කොට අහන උන්ගේ අහිමි වෙන ප්රජාතන්ත්රවාදෙද මොකක්ද හුයන්න ගැන කතා වෙන්න කවුරුත් නෑ.....
අනේ කාලේ වනේ වාසේ කිව්වලු !!![]()



තොට හත් දොහක් බඩ පල වයලින් ගහන එක නැවැත්තුවට ඌරුමීයා......
යකෝ වයලීන් එකක් වාදනය කරනව කියන්නේ කොච්චර ලොකු ඇචීව්මන්ට් එකක් ද කියල උම දන්නව ද?
මම මේ ලොකු පුතාට වයලින් එකක් අල්ලන්න දෙන දවස වෙනකං හීන බල බල ඉන්නවා.....
තෝ නම් අම්මපා.....
තොගෙ අහවල් තැන කඩියෙක් කාපිය මං කියන්නේ....![]()
බොරු කීන්න ඕනි නෑනේ අහලා නම් තිබ්බේ නෑ ඕයි
ඒත් දැකලා තියේ ටීවී එකේ කවුද ඉතින් මූ වැඩ්ඩෙක් කියලා දන්නේ
ටීවි එකෙනුත් ලොකු තල්ලුවක් ආවේ නෑ මුට මන් දැකලත් නෑ වැඩිය
ආදිකාලේ මාරම ආසවෙන් අහපු සින්දුවක් තමා ''සන්සාර පුරුද්දද මේ "
අර නාට්යක් උඹ එකේ තීම් සෝන්ග් එක දාල තිබ්බේ මියුසික් එකෙන් පවා
හදවතටම වදින්න කතා කරන්න පුලුවන් ඉතින් හරියට කරන එකෙක්ට ඒත්
කරුමේ කියන්නේ මේ දැන් මූව දැන ගත්තට අද අපි කී දෙනෙක් නොදන්නවා ඇත්ද
සල්ලි රජ කරන අද කාලේ කෑලෑ මල් පිපී කැලෑවෙම පරවෙනවා අප
අතරින් සමුගත්ත දවසට නම් අන්න ඉතින් රටටම කියනවා හැමෝම උගේ හරිය
නූල නියමයි මචන් හිතන් ආවේ වාහන මොකක් හරි සීන් එකක් කියලා
+
උඹ හිතුවා නේද මජං ගාගන්න වැඩක් කියලා 
මම ඉදල හිටල රන් එෆ්එම් අහනවා. මොකද ඒකේ ටිකක් පරණ හොද සිංදු දාන නිසා.නියම ත්රෙඩ් එකක්.. ඉඳල හිටල එහෙන් මෙහෙන් මෙයාගෙ මියුසික් දෙක තුනක් දැකල තිබුනට අද තමයි හරියටම දැන ගත්තේ...
මම නං දැන් රේඩියෝ චැනල් අහන්නෙම නෑ.. ඒක නිකං ප්රසිද්ධියේ කුණුහරුප අහනව වගේ වැඩක්...
අනිත් ත්රෙඩ් ටික අදනේ බොලේ දැක්කේ..
ඒවත් හිමීට කියවල බලන්නං වෙලාවක් ලැබුණ ගමන්...
මහන්සියට ස්තූතියි...
පසුවටත් ඉතිං තව බම්ප් එකක් ම තමා.....
මොකෝ උඹ මේකේ වචන 10කට වඩා කොටන එකෙක් ය..........![]()

නමුත් ජනප්රියතාවය කියන එක මනින්නේ ඔළු ගෙඩි ගානෙන් වන නිසා, අර ඡන්දෙක වගේ, අවසාන විග්රහයේ දී ඒ පීචං සිංදු ජනප්රියයි මචං.......
හොද ම නිදරුශනය, මෙන්න මේක අහල බලපං කසුන් ගේ බොක්කෙනුත් එහාට වදින ගීතයක් මේ.....
කෝ ජනප්රිය ද??????
මේක හිට් ද???
අඩු ම තරමේ අැහෙනව ද??????
මේ වගේ සිදු ඇහෙන්නෙ නෑනේ. රේඩියෝ වල යන්නේ බඩ රිදෙනකොට කෑ ගහනව වගේ කුනුහරුප ටිකක් විතරයි. පසුවටත් ඉතිං තව බම්ප් එකක් ම තමා.....
මොකෝ උඹ මේකේ වචන 10කට වඩා කොටන එකෙක් ය..........![]()
ඕකට මම කිව්වා නැට්ට වනලා බම්ප් එකක් දාලා යන්නෙ නැතුව මොනවහරි කියපං කියලා![]()
තොට හත් දොහක් බඩ පල වයලින් ගහන එක නැවැත්තුවට ඌරුමීයා......
යකෝ වයලීන් එකක් වාදනය කරනව කියන්නේ කොච්චර ලොකු ඇචීව්මන්ට් එකක් ද කියල උම දන්නව ද?
මම මේ ලොකු පුතාට වයලින් එකක් අල්ලන්න දෙන දවස වෙනකං හීන බල බල ඉන්නවා.....
තෝ නම් අම්මපා.....
තොගෙ අහවල් තැන කඩියෙක් කාපිය මං කියන්නේ....![]()
දැන් නම් මතක් වෙනකොටත් දුකයි
, කිබුල දන්නවනේ සුජාත අත්තනායක , ඒතුමියගේ අයිය ධර්මසිරි සර් ( අපේ ගෙවල් ලග) තමයි මට වයලින් ගහන්න පුරුදු කලේ , OL කරපු කාලේ ගැහුවේ විභාගේ ඉවර වෙනවත් එක්කම කාලයාගේ අහවල් එකෙන් ඒවටත් තිත තිබුන 