නව පරපුරේ මාස්ටර්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [/CENTER]

    හොද ලිපියක් මචන්!
    මම මගෙ පෞද්ගලික මතය කියන්නම්, මට පොරත් එක්ක කිසිම අමනාපයක් නෑ සහ මට මූ සමග කිසිම විදිහක ඇදුනුම් කමක් ඇත්තෙත් නෑ:baffled:
    මට මුලින් දිනේශ් සුබසිංහ කියන කලා කාරයගේ ගීයක් ඇහෙන්නේ මේ ආදරද ගීතය
    පොරගේ ගෲප් එකක් ඒක කීවෙ. මම අදටත් ඒ ගීතයට ආසයි:yes::love:
    මිනිහා ගොඩක් දක්ශතාවය තියන කෙනෙක් අනිවාර්යයෙන්. හැබයි එයා එයාව ප්‍රමෝට් කරගන්න කරන දේවල් වලට මගේ පැහැදීමක්නම් නෑ - රහමාන්ගේ ගෝල කතාව ගැන දන්නෝ දනිති -:dull:
    රහමාන් කියන්නේ ශ්‍රේෂ්ඨ පරන බටහිර කලාකාරයන්ගේ මියුසික් වල කෑලි තැනින් තැන අරන් මිශ්‍ර කරලා අලුත් දේවල් හදන කෙනෙක්. එයා දක්ශයෙක් සහ මාරම බුද්දිමත් කෙනෙක්, එයා කොපි කරන්නේ ගෙඩි පිටින් නෙවෙයි. චූටි කෑලි. ඒවා දක්ශතාව නිසා නියමෙට එකට මුහු කරනවා - අඩුපාඩු නැතිවෙන්න!:rolleyes:
    අද ඉන්දියාව එයාට ඔය තරම් පිදුම් දෙන්නෙ ඔය තරමටවත් ලගින් යන ශෂ්ත්‍රීය සංගීතෙ යොදා ගන්න අය අඩු නිසා - අද ඉන්න හුගක් ඉන්ඩියන් මියුසිශියන්ලා හරියට අපේ සමහර අය වගේ (සංගීත නිර්මාණ වෙනුවට මියුසික් ට්‍රැක් හදන ගොයියලා:growl:) - එදා හිටිය බර්මාන්
    ලා (SD, RD), ලක්ශිමිකාන්ත්ලා පෙයර්ලාල්ල, කල්යන්ජි ආනන්ද්ජිලා වගේ නිර්මානශීලී සහා ශාස්ත්‍රය පතුලටම දැනගෙන ඒක තම නිර්මාන වලට යොදා ගන්න අය අඩුයි:no:
    අනික දිනෙෂ්ව කේමදාස මාස්ටර් ලගින් (හෝ ඒ කුලකයේ පහලින්වත් දැනට) තියන එක නම් කීයටවත් අනුමත කරන්න බැ. ඇත්ත ගත්තොත් කේමදාස මාස්ටර් ඔය රහමාන්ටත් වඩා හපනෙක්, කරුමෙට ඉපදුනේ ලංකාවෙ - ලංකාවට අපහාසයක් නෙවෙයි මම කලේ අපේ කුඩා වපසරිය ඇතුලේ එයාගේ දක්ශකම් පෙන්වන්න ඉඩ මදි - පෙන්නුවත් ඒකට ලෝකප්‍රසිද්ධියක් ලැබෙන්න අවස්ථව නෑ. (කවදහරි දවසක මේ දිනේශුත් හැබැ දක්ශයෙක් වුන දවසට එයාටත් ඔය බැරියර් එක හමු වේවි )
    අනික දිනේශ් තවම කරලා තියෙන්නෙ සොච්චමයි ඒවාගේ එයාගේ අනන්යතාව කියන දෙයක්නම් මට හමුවෙලා නෑ - හැබැයි එයා අපේ තරුන හොද සංගීතඥයෝ ගොඩට දාන්න පුලුවන්
    දිනේශ් එයාව ඔය මාර්කට් කරගන්න දගලන්නේ නැතිව සංගීතය හරියට කරනවා නම්, කවදහරි දවසක හැමෝම එයාට උතුම් පුද්ගලයෙක් කියලා කියන්න ගනීවි
    ඕනවට වඩා ප්‍රේයිස් කරන්න තවම කල් වැඩියි මචන් -(එහෙම කලොත් ඔහුව නරක්වෙයි දියුනුවට වඩා) - ඔහු තාම කරලා තියන වැඩ සොච්චමයි - කියන තරම් ලොකු අනන්‍යතාවක් නම් මම හිතන්නෙ නැ තවම ඇතියි කියලා:nerd:
    අද ඉන්න ගොඩේ සැබැ අනන්‍යතාවක් එක්ක හැබෑ දක්ශකමක් තියෙන්නේ කසුන් කලහාරට විතරයි - දිනේශ් තවම කසුන් එක්කවත් සසදන්න අමාරුයි මටනම්:rolleyes:
    අනික සංගීතය ගත්තහම නාද්‍රොලා වුනත් හොද අනන්‍යතාවක් එක්ක යනවා
    (මේ දිනෙශ්ට ගැරහීමක් නොවෙයි )

    සුබ පතනවා දිනක ශ්‍රේෂ්ඨයෙක් වෙන්න කියලා:D

    මහා නිර්මාණ කරුවෙක් නම් නෙවෙන්න පුලුවන් ඒත් මචං මූ දෙයක් කරන්න උත්සාහ ගන්නව. මට නම් මියුසික් ගැන උඹට වගේ හොද දැනුමක් නෑ. කනට ඇහෙන දේ රස විදින්න විතරයි මට තේරෙන්නේ. කසුන් කරලා තියන සිංදු එක්ක බලද්දී තාම දිනේෂ්ට ඒවගේ දේවල් කරන්න බෑරි බවනම් තේරෙනවා. හැබැයි දිනේෂ් ගිත විතරක් කරන්නේ නැතුව සංගීත ඛන්ඩ නිර්මාණය කරන්න උනන්දු වෙන එක අගය කරන්න ඕනි මචං. නදීකගේ මියුසික් හොද ඇති තමයි. ඒත් මට ඒ මියුසික් කේමදාස මාස්ටර්ගේ, කසුන්ගේ, රූකාන්තගේ, ක්ලැරන්ස්ගේ, දිනේෂ්ගේ මියුසික් වගේ හිතට දැනෙන්නේ නෑ බං. ඒක ඉතිං මගේ රස වින්දනයේ අඩුවක්ද දන්නෙ නෑ. මගේ වැඩි කැමැත්තක් තියන්නේ වයලින්, පියානෝ, බටනලා වගේ නාද වලට. ඒ වගේ හදපු මියුසික් මට දිනේෂ් හරහා රස විදින්න පුලුවන්. අනික මූට තාම වයස 35 යි නේ මචං. ඒ වයසට යමක් කරලා තියනව කියලා මට හිතෙනවා.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    පිස්සුද මචන්:growl: මම එහෙම එකක් නෙවෙයි කීවේ. කවුරු මොනවා කීවත්, කියන එකා මොන පන්ඩිතයෙන් වුනත්, මොන් ඔස්තාද් කෙනෙක් වුනත් ඔය හැමෝම ලෝකේ තියෙන සංගීතයට කැමතිවෙන්නේ එය කනට ගෙන දෙන මිහිරියාව හින්දයි, දැනෙන ආකාරය අනුවයි. උබේ රස වින්දනයේ අවුලක් නැහැ මචන් (එකොස්ටික් සංගීතෙට
    කැමති වුන් හොයා ගන්න අද කාලේ අමාරුයි - උබ හොදයි බන් හුගක් අද කාලේ උන්ට වඩා;) - හැම එකාම ශෝ එකට තුප්පහි සංගීත කැලි පස්සේ යන කාලයක් නේ:lol:) - එක එක්කෙනාගේ රසවින්දනය වෙනස් - ඔය මැරීගෙන එමිනෙම්ට, ටූ පැක්ලට වශී වෙන්නේ උන් කියන මියුසික් ලට කැමති අය ඇති නිසානේ, මම කැමති නොවුනට. අනික මම මූ ගැන ඔහොම කීවේ ඌ තවම මට දැනෙන විදිහට අනන්‍යතාවක් ගොඩ නගන් නැති නිසයි (සහ දිනෙශ්ගේ හැසිරීම දැනට මට අල්ලන්නේ නැති නිසා:sorry:) - මම දිනේශ්ට වඩා ඉහල තැනක දැනට නදීක ඉන්නවා කීවට මම කීවේ නෑනේ මම ඌගේ සංගීතෙට කැමතියි කියලා - අන්න ඒකයි වෙනස.(ඒ වගේම තමා මම කැටි පෙරීගේ, රිහානගේ සින්දුවලට ආසයි, හැබැයි මම එයාල හෙනම හෙන ටැලන්ටඩ්, අනන්‍යතාවක් තියන අය කියලා තවම නම් හිතන්නේ නෑ - කවදාවත් හිතෙන්නෙත් නැති වෙයි:lol:)
    ඔයා සංගීත ඛණ්ඩ වලට ආසයි කීවනේ, එහෙමනම් ප්‍රදීප් රත්නායක , දුලිප් ගබඩාමුදලි වගේ අයගේ ඒවත් හොයාගෙන අහන්න ඉඩ තියෙන වෙලාවක. ඒවත් කනට හරිම ලස්සන ඒවා (මටනම්;))
    (I am not offending you nor Dinesh! - Just my view!)
     
    :) අදහස් දැක්වීමට ස්තූතී මචං. මම උඹේ ත්‍රෙඩ් වල තිබුන ට්‍රැක්ස් ඩව්න්ලෝඩ් කරගෙන අහනවා. බටහිර සංගීතයේ ලස්සන තැන් පළවෙනි තෙඩ් එකේ මම කාලයක් තිස්සේ හොයපු මියුසික් ට්‍රැක් තිබුනා. ඒවා මම පොඩිකාලේ අහල තිබුනා. නමුත් හොයාගන්නවත් නමක් දැනගෙන හිටියේ නෑ. මචං පුලුවන් වෙලාවක තියනව නම් මට ලස්සන පියානෝ, වයලින් මියුසික් ට්‍රැක් ටිකක ලිංක් ටිකක් හොයලා දෙන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar462987_19.gif