නව බස් ගාස්තු සංශෝධනය

sewana

Junior member
  • Mar 30, 2010
    37
    6
    8
    නව බස් ගාස්තු සංශෝධනය

    බස් ගාස්තු ගැන දැනුවත් වෙලා බස් වල යමු නැත්තම් කොන්දත් එක්ක මරා ගන්න වෙන්නේ,ඔන්න දැම්මා නව මිල ගණන්:yes::yes:

    http://www.ntc.gov.lk/bus_fare/2018/sinhalaad.pdf
     
    • Like
    Reactions: su1993

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    29 කියලා තිබ්බට අපෙන් 30 ගත්තා කලින්.දැන් 33ක් වෙලා.ඕකුන් 35ක් ගන්නවා ෂුවර්
     

    sewana

    Junior member
  • Mar 30, 2010
    37
    6
    8
    ඔව් ඒකනම් ඇත්ත මචං,කොහොමත් රුපියලට විදින විදියට තමයි බස් කාරයෝ ගණන් වැඩි කරන්නේ.:oo::oo: