නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය
1. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමති – රනිල් වික්‍රමසිංහ
2. සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමති – ජෝන් අමරතුංග
3. තිරසර සංවර්ධන හා වනජීවී ඇමති – ගාමිණී ජයවික්‍රම පෙරේරා
4. ප්‍රවාහන ඇමති – නිමල් සිරිපාල ද සිල්වා
5. සමාජ සවිබල ගැන්වීම හා ශුභසාධන ඇමති – එස්.බී. දිසානායක
6. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති – ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න
7. විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග ඇමති – ලක්ෂ්මන් කිරිඇල්ල
8. ආපදා කළමනාකරණ ඇමති – අනුර ප්‍රියදර්ශන යාපා
9. තාක්ෂණ අධ්‍යාපන හා රැකියා ඇමති – සුසිල් ප්‍රේම්ජයන්ත
10. නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති – තිලක් මාරපන
11. සෞඛ්‍ය හා පෝෂණ, දේශීය වෛද්‍ය ඇමති – රාජිත සේනාරත්න
12. මුදල් අමාත්‍ය – රවී කරුණානායක
13. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති – මහින්ද සමරසිංහ
14. ස්වදේශ කටයුතු ඇමති – වජිර අබේවර්ධන
15. අභ්‍යන්තර කටයුතු, සංස්කෘතික කටයුතු, වයඹ සංවර්ධන ඇමති – එස්.බී. නාවින්න
16. මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමති – පාඨලී චම්පික රණවක
17. ධීවර හා ජලජ සම්පත් ඇමති – මහින්ද අමරවීර
18. වැවිලි කර්මාන්ත ඇමති – නවීන් දිසානායක
19. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමති – රංජිත් සියඹලාපිටිය
20. කෘෂිකර්ම ඇමති – දුමින්ද දිසානායක
21. අධිකරණ හා බුද්ධ ශාසන ඇමති – විජයදාස රාජපක්ෂ
22. ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමති – පී. හැරිසන්
23. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමති – රංජිත් මද්දුමබණ්ඩාර
24. ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති – ගයන්ත කරුණාතිලක
25. නිවාස හා ඉදිකිරීම් ඇමති – සජිත් ප්‍රේමදාස
26. වරාය හා නාවික කටයුතු ඇමති – අර්ජුණ රණතුංග
27. ඉඩම් ඇමති – එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන
28. වතු යටිතල පහසුකම් ඇමති – පී. දිගම්බරම්
29. කාන්තා හා ළමා කටයුතු ඇමති – චන්ද්‍රාණි බණ්ඩාර
30. විදේශ රැකියා ඇමති – තලතා අතුකෝරළ
31. අධ්‍යාපන ඇමති – අකිල විරාජ් කාරියවසම්
32. පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු ඇමති – ඩී.එම්. ස්වාමිනාදන්
33. ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු ඇමති – චන්දිම වීරක්කොඩි
34. ක්‍රීඩා ඇමති – දයාසිරි ජයසේකර
35. දක්ෂිණ සංවර්ධන ඇමති – සාගල රත්නායක
36. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති – හරීන් ප්‍රනාන්දු
37. ජාතික සංවාද පිළිබඳ ඇමති – මනෝ ගනේෂන්
38. ප්‍රාථමික කර්මාන්ත ඇමති – දයා ගමගේ
39. කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති – රිෂාඩ් බදියුදීන්
40. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය – කබීර් හෂීම්
41. ජල කළමනාකරණ හා ජලාපවහන අමාත්‍ය – රාවුෆ් හකීම්
http://newsfirst.lk/sinhala/2015/09/live-නව-රජයේ-කැබිනට්-අමාත්‍ය-ම/