සමහර මෝඩ ත්‍රිවිල් , බයික් කාරයෝ එහෙම බ්රේක් ලයිට් වලට සකිට් එකක් ගහලා තියෙනවා. ඒවත් ගලවලා දාන්න ඕනේ.
ඇයි තව බ්රේක් ලයිට් තොරන් වගේ වැඩ කරන ත්‍රිවිල් , බයික්
සමහර මෝඩ ත්‍රිවිල් , බයික් කාරයෝ එහෙම බ්රේක් ලයිට් වලට සකිට් එකක් ගහලා තියෙනවා. ඒවත් ගලවලා දාන්න ඕනේ.
02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය.
මේක නීති පොතේ තියෙනව. දවසක් කඩුවෙලදි පප්පෙක් නවත්තල මට කිව්වා වීදුරුවේ අලවල් නෑ කියල. මම කිව්වා කාර් එක මගේ වීදුරුව මගේ මම ඔනේ නම් අලවනව නෑත්නම් නෑ කියල. හා මහත්තය යන්නකෝ කිව්වා. මම කෝකටත් කියල ලෝයර් බුවාගෙන් පස්සේ අහල බෑලුවා. යකෝ අලවන්න ඔනේලු. ඌ හරියටම නීතිය දන්නේ නෑති පොලිස් කාරයෙක් වෙන්න ඈති කිව්වා. නෑත්නම් බඩුලු

01. UK වල රෙජිස්ටර් කරපු නම්බර් එකෙන් දුවන එව තියනව නේද ප්‍රශනයක් නැතුව. මෙහෙ රෙජිස්ටර් කරලත් නැත්නම්, ගරාජ් නම්බර් එකකුත් නැත්නම් එහෙම පදින්නෙ කොහොමද01. ගරාජ් NUMBERS නැතිව රථ වාහන ධාවනය නීති විරෝදියි . අඩුම වශයෙන් 3RD PARTY රක්ෂණයක් තිබිය යුතුයි.- (නමුත් මා අසා ඇති පරිදි වරායෙන් වහනයක් නිදහස් කර ගත් පසු LC එකෙහි සදහන් කර ඇති ලිපිනය දක්වා වහනය සතියක් ඇතුලත ගෙනයාමට පුළුවන්. රක්ෂණය අනිවාර්යයි.) - දඩය 150 - 500 (ජරාව 200 හොදටම ඇති - වීරවිල පොලිසිය.)
02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය. ප්‍රධාන වීදුරුව අදුරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. GREEN GLASS , Photochromic වීදුරු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. (දැන් එන BENZ සහ PRADO වල මේවා තියෙනවා) මෙය සියලුම රථ වාහන සදහා අදාලයි - දඩයක් නැත පළමු වර අවවාද කරලා යවනවා . දෙවන වර දඩ කිරීම් කරනවලු. ( මහනුවර පොලිසිය සහ COLOMBO )
11 ධාවනය වන රථයක් තුලසිට මාර්ගයට හෝ රථයෙන් පිටතට කිසිම දෙයක් විසිකිරීම තහනම්ලු. දඩය 150 - කිරිබත්ගොඩ පොලිසිය
[/COLOR]
පසු ගිය දිනවල ගෙන්වන ලද වාහන DELIVERY කිරීම සිදුකරන ලද අවස්ථාවන්වල මා මුහුණ දුන් නවතම රථවාහන නීති සියල්ල කිරියේ අයත් එක්ක බෙදා ගන්න හිතුවා. කිසිදිනක මුහුණ නොදුන් එම සිදු වීම් ඇත්තටම හාස්‍ය ජනකයි. නමුත් එවැනි නීති රථවාහන නීති පොත් වල තියෙනවලු.
01. ගරාජ් NUMBERS නැතිව රථ වාහන ධාවනය නීති විරෝදියි . අඩුම වශයෙන් 3RD PARTY රක්ෂණයක් තිබිය යුතුයි.- (නමුත් මා අසා ඇති පරිදි වරායෙන් වහනයක් නිදහස් කර ගත් පසු LC එකෙහි සදහන් කර ඇති ලිපිනය දක්වා වහනය සතියක් ඇතුලත ගෙනයාමට පුළුවන්. රක්ෂණය අනිවාර්යයි.) - දඩය 150 - 500 (ජරාව 200 හොදටම ඇති - වීරවිල පොලිසිය.)

03. BACK MIRROR එහෙම නැත්නම් මැද තියෙන කන්නාඩිය. මෙම කන්නාඩිය මත TV හෝ VDO PLAY කිරීම තහනම්. දඩය 150 - 500. TV තියෙනවානම් ඒවා ඉවත්කරලා පෙන්නන්න ඕනේ. - ( ජරාව - මයිලෝ දෙකක්)
04. පැති කන්නාඩි හකුලා හෝ පැති කන්නාඩි නොමැතිව රිය ධාවනය සම්පූර්ණයෙන් තහනම. - දඩය - 2000 කෙලින්ම උසාවි. - මාරු සල්ලි නොමැති බැවින් ජරාව දීමට නොහැකිවිය. (HIGHWAY - බලපිටිය උසාවිය)
05. දෙපැත්තේ දොරවල් වීදුරු මත තිර රෙදි දැමීම සහ ගන SUNBLOCK ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම් - දඩය 150 කොට්ටාව - මහරගම පොලිසිය. තිර රෙදි උන් තියාගන්නවා.
06. HEAD LIGHTS සහ පිටුපස TAIL LIGHTS අදුරු කිරීම සම්පූර්ණයෙන් තහනම් පස්ස කෙසේවෙතත් HEAD LIGHTS COLOR කිරීම සම්පූර්ණයෙන් තහනම් . ආනයනය කරන විට COLOR කරලා තිබුනත් දවස් තුනක් ඇතුලත අයින්කරලා පෙන්නන්න ඕනේ. ( සුහදශීලී පොලිස් නිලධාරී මහතෙකු මුණ ගැසුන නිසා හොදයි. එතුමා තවදුරටත් කිව්වේ මෙය උසාවි දාන්න සිදුවන නීති විරෝදී සිදුවීමක් කියලයි නැවත වාහනය නිදහස් කරන්නේ ආණ්ඩුවේ රථවාහන පරීක්ෂක වරයෙකු පරික්ෂා කිරීමෙන් අනතුරුව කියලයි) - රත්නපුර පොලිසිය.
07. දුම්වැටියක් දල්වා ගෙන රථය ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් - උසාවි දඩය 2000 මාතර පොලිසිය.( රථය ධාවනය කරන විට දෙඅත් සුක්කානම මත තිබිය යුතුය අහර අනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.)
08. රියදුරු අසුනේ නිසි පරදී වැඩිවී යායුතුය - අවවාද කර යන්න දෙනවා. - දඹුල්ල පොලිසිය.
09. BACK MIRROR එක මත කතරගම දෙවියන්ට මල් මාලා දැමීම තහනම් - දඩය 500 යි. කිරුලපන පොලිසිය.
10. වහනය අනතුරකදී හෝ හදිසි නැවත වීමකට හැර සියලුම නැවත වීම් වලදී පාරේ අයිනේ ඇති සුදු ඉරෙන් වම්පසට ගෙන නැවත විය යුතුය. ඉර කැපී යන ලෙස නවත්වා ඇත්නම් දඩ. දඩය 150 කැකිරාව පොලිසිය.

12. වහනය ඇතුලේ සිට පිටට ඇහෙන්න සින්දු දාන්නත් තහනම්
මේවා රථවාහන නීතිවල තියෙනවලු. මම දැනගත්තෙත් ලගදී. හැබැයි ඉතින් මේවා කලින් දැනුවත් කරලා තිබුනානම් හොදයි නේද ?
මේක ඇත්ත. මම අලුතෙන් ගත්ත අදායම් බලපත්‍රය අලවන්න අමතක වෙලා කබියෙ දාගෙන ගිහින් ඇල්ලුව. පොලිස්කාරය නීති පොත පෙරලල පෙන්නුව. ගොඩක් ඈත පැත්තක් නිසා අඩල බේරුන.02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය.

පසු ගිය දිනවල ගෙන්වන ලද වාහන DELIVERY කිරීම සිදුකරන ලද අවස්ථාවන්වල මා මුහුණ දුන් නවතම රථවාහන නීති සියල්ල කිරියේ අයත් එක්ක බෙදා ගන්න හිතුවා. කිසිදිනක මුහුණ නොදුන් එම සිදු වීම් ඇත්තටම හාස්‍ය ජනකයි. නමුත් එවැනි නීති රථවාහන නීති පොත් වල තියෙනවලු.
01. ගරාජ් NUMBERS නැතිව රථ වාහන ධාවනය නීති විරෝදියි . අඩුම වශයෙන් 3RD PARTY රක්ෂණයක් තිබිය යුතුයි.- (නමුත් මා අසා ඇති පරිදි වරායෙන් වහනයක් නිදහස් කර ගත් පසු LC එකෙහි සදහන් කර ඇති ලිපිනය දක්වා වහනය සතියක් ඇතුලත ගෙනයාමට පුළුවන්. රක්ෂණය අනිවාර්යයි.) - දඩය 150 - 500 (ජරාව 200 හොදටම ඇති - වීරවිල පොලිසිය.)
02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය. ප්‍රධාන වීදුරුව අදුරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. GREEN GLASS , Photochromic වීදුරු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. (දැන් එන BENZ සහ PRADO වල මේවා තියෙනවා) මෙය සියලුම රථ වාහන සදහා අදාලයි - දඩයක් නැත පළමු වර අවවාද කරලා යවනවා . දෙවන වර දඩ කිරීම් කරනවලු. ( මහනුවර පොලිසිය සහ COLOMBO )
03. BACK MIRROR එහෙම නැත්නම් මැද තියෙන කන්නාඩිය. මෙම කන්නාඩිය මත TV හෝ VDO PLAY කිරීම තහනම්. දඩය 150 - 500. TV තියෙනවානම් ඒවා ඉවත්කරලා පෙන්නන්න ඕනේ. - ( ජරාව - මයිලෝ දෙකක්)
04. පැති කන්නාඩි හකුලා හෝ පැති කන්නාඩි නොමැතිව රිය ධාවනය සම්පූර්ණයෙන් තහනම. - දඩය - 2000 කෙලින්ම උසාවි. - මාරු සල්ලි නොමැති බැවින් ජරාව දීමට නොහැකිවිය. (HIGHWAY - බලපිටිය උසාවිය)
05. දෙපැත්තේ දොරවල් වීදුරු මත තිර රෙදි දැමීම සහ ගන SUNBLOCK ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම් - දඩය 150 කොට්ටාව - මහරගම පොලිසිය. තිර රෙදි උන් තියාගන්නවා.
06. HEAD LIGHTS සහ පිටුපස TAIL LIGHTS අදුරු කිරීම සම්පූර්ණයෙන් තහනම් පස්ස කෙසේවෙතත් HEAD LIGHTS COLOR කිරීම සම්පූර්ණයෙන් තහනම් . ආනයනය කරන විට COLOR කරලා තිබුනත් දවස් තුනක් ඇතුලත අයින්කරලා පෙන්නන්න ඕනේ. ( සුහදශීලී පොලිස් නිලධාරී මහතෙකු මුණ ගැසුන නිසා හොදයි. එතුමා තවදුරටත් කිව්වේ මෙය උසාවි දාන්න සිදුවන නීති විරෝදී සිදුවීමක් කියලයි නැවත වාහනය නිදහස් කරන්නේ ආණ්ඩුවේ රථවාහන පරීක්ෂක වරයෙකු පරික්ෂා කිරීමෙන් අනතුරුව කියලයි) - රත්නපුර පොලිසිය.
07. දුම්වැටියක් දල්වා ගෙන රථය ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් - උසාවි දඩය 2000 මාතර පොලිසිය.( රථය ධාවනය කරන විට දෙඅත් සුක්කානම මත තිබිය යුතුය අහර අනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.)
08. රියදුරු අසුනේ නිසි පරදී වැඩිවී යායුතුය - අවවාද කර යන්න දෙනවා. - දඹුල්ල පොලිසිය.
09. BACK MIRROR එක මත කතරගම දෙවියන්ට මල් මාලා දැමීම තහනම් - දඩය 500 යි. කිරුලපන පොලිසිය.
10. වහනය අනතුරකදී හෝ හදිසි නැවත වීමකට හැර සියලුම නැවත වීම් වලදී පාරේ අයිනේ ඇති සුදු ඉරෙන් වම්පසට ගෙන නැවත විය යුතුය. ඉර කැපී යන ලෙස නවත්වා ඇත්නම් දඩ. දඩය 150 කැකිරාව පොලිසිය.
11 ධාවනය වන රථයක් තුලසිට මාර්ගයට හෝ රථයෙන් පිටතට කිසිම දෙයක් විසිකිරීම තහනම්ලු. දඩය 150 - කිරිබත්ගොඩ පොලිසිය
12. වහනය ඇතුලේ සිට පිටට ඇහෙන්න සින්දු දාන්නත් තහනම්
මේවා රථවාහන නීතිවල තියෙනවලු. මම දැනගත්තෙත් ලගදී. හැබැයි ඉතින් මේවා කලින් දැනුවත් කරලා තිබුනානම් හොදයි නේද ?
ඉතිං අහපන්කෝ ගියර් දාන්නේ කකුලෙන්ද කියලා.07. දුම්වැටියක් දල්වා ගෙන රථය ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් - උසාවි දඩය 2000 මාතර පොලිසිය.( රථය ධාවනය කරන විට දෙඅත් සුක්කානම මත තිබිය යුතුය අහර අනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.)