නව රියදුරු වර්දක දඩුවම් ලකුණු ක්‍රමය...

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නව රියදුරු වර්දක දඩුවම් ලකුණු ක්‍රමය...

    a2d770765840f134361fdc6db6db9c5fe5dc194615f59e0a22ac8f00ac8f16036g.jpg



    ඔන්න මචන්ල නොවෙම්බර් ඉදල වැඩේ පටන් ගන්න යන්නේ.:nerd:
    ආණ්ඩුවට තවත් සල්ලි හොයාගන්න පොටක් පාදාගෙන. මේක ගොසිප් එකේ තිබුනේ.
    මේකේ තියන හොදම කරණය තමා බීලා එලෙව්වට ලකුණු කැපෙන්නේ නැ.:lol: තව හොද හොද ඒවා පස්සට බලාගන්න පුළුවන්.:oo:
    මම කියන්නේ නේ මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් කියල, දැන් සිද්ද වෙන දේවල් දිහා බැලුවම මීට වඩා දඩුවම් ඕනේ කියල හිතෙනවා.
    නමුත් විස්වාශ කරන්න බැරි මේක කොච්චර සදරණව ක්‍රියාත්මක වේවිද කියලයි.
    ඔයාලගේ අදහසුත් කියන්න බලන්න.:)


    පැහැදිලි මදි වගේනම් මෙන්න ලින්ක් එක..
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/10/driver-improvement-points-system-begins.html
     
    • Like
    Reactions: NB Diamonds

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    oya points kapena krame ona rataka thiyenawa ban.aththatama oka karanna thibbe oita kalin.habai kiwwa wage oka hariyata karai da nadda kiyala nam danne naha.mokada country eka siri lankawa hinda.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    හැම අවුරුදු 2 පාරක්ම පලයංකො වේරහැර............ තියලා ඉඳගන්න කියපං ඕකට..
    අවුරුදු 2 පාරක් අලුත් කරන එක අවුලක් නෑ කියමු හැබැයි අඩුම ගනේ හැම දිස්ත්‍රික්කයකම එක office එකක් දාන්න ඕනා ඔය මගුල අලුත් කරන්න
    :growl::growl::growl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බස් කාරයෙක් කොළඹ ඉඳලා නුවරට එක වතාවක් ගියොත් තියෙන points ටික ඔක්කොම කපාගෙන එන්න වෙන්නේ :P:D