නව රියදුරු වර්දක දඩුවම් ලකුණු ක්රමය...
ඔන්න මචන්ල නොවෙම්බර් ඉදල වැඩේ පටන් ගන්න යන්නේ.
ආණ්ඩුවට තවත් සල්ලි හොයාගන්න පොටක් පාදාගෙන. මේක ගොසිප් එකේ තිබුනේ.
මේකේ තියන හොදම කරණය තමා බීලා එලෙව්වට ලකුණු කැපෙන්නේ නැ.
තව හොද හොද ඒවා පස්සට බලාගන්න පුළුවන්.
මම කියන්නේ නේ මේ ක්රමය සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් කියල, දැන් සිද්ද වෙන දේවල් දිහා බැලුවම මීට වඩා දඩුවම් ඕනේ කියල හිතෙනවා.
නමුත් විස්වාශ කරන්න බැරි මේක කොච්චර සදරණව ක්රියාත්මක වේවිද කියලයි.
ඔයාලගේ අදහසුත් කියන්න බලන්න.
පැහැදිලි මදි වගේනම් මෙන්න ලින්ක් එක..
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/10/driver-improvement-points-system-begins.html