නව වසරේ රටට මහ විනාශයන් එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලෝකයේ වෙන විපත්ති මනුෂ්‍යාට පාලනය කල නොහැකි අතර,
හොදම විසදුම අගමනුකුලව ජීවතවීම.
කරදර ගැන වඩාත් සිත යොමු කීරීම මගින් තමන්ගේ ඉදිරි අනාගත දියුණුව අඩලවේ.

විපත්ති ගැන මුනිවත ‍රැකීම ඒවා ඩබල් ට්‍රිබල් වීමට හේතුවක් විය හැක.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාවිත්තර ගින්න පැතිරේ
අවට වැසියෝ ඉවත් වෙති
2014 මැයි මස 15 15:53:00 | . , සිරිමහ බෙල්ලන ,(ඡායාරූප එච් එම් ධර්මපාල මුදිතා දයානන්ද,බිමල් ශ්‍යාමන් ජයසිංහ)
fb.png

පිළියන්දල මාවිත්තර ප්ලාස්ටික් කම්හලේ ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවන ඒකකයට අමතරව කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවන අංශ එහි ගොස් සිටි.
කම්හල අවට වැසියෝ ද එම ප්‍රදේශයෙන් ඉවත් වුහ.කම්හලේ රසායන ද්‍රව්‍යවලට ගිනි ඇවිලිම ගින්නට හේතුව වන්නට ඇතැයි අනුමාන කෙරේ.
48(58).jpg
47(59).jpg
24(198).jpg
26(188).jpg
23(199).jpg
12(355).jpg
13(319).jpg
15(314).jpg
14(327).jpg
 

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මේ මචන්ලා මට ප්‍රශ්නයක් තියෙනවා
    මම මේ ගැන ගොඩක් හෙව්වා
    හම්බුනේ නෑ
    ඇත්තටම කොහොමද ත්‍රේඩ් එකක් දන්නේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වහ වැස්සෙන් 33,000ක් අවතැන්, මරණ 23යි..
    June 4, 2014 at 8:35 am | lanka C news
    වහ වැස්සෙන් 33,000ක් අවතැන්, මරණ 23යි..
    රට පුරා ප‍්‍රදේශ හණනාවකට බලපා ඇති අයහපත් කාලගුණය නිසාවෙන් පවුල් 7592කට අයත් පුද්ගලයින් 33,549 දෙනෙකු පීඩාවට පත්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මේ වන විට පුද්ගල මරණ 23ක් සිදු වී ඇතැයිද සඳහන්ය.

    කෙසේ වෙතත් මේ වන විට ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

    බස්නාහිර පළාත තුල පාසැල් 148ක් මේ තත්වය මත වසා දමා ඇත.

    3,303 Viewers
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආරක්ෂිත බැම්ම අඹුසැමි යුවළකට මරු ගෙනෙයි
    ( . . ) 2014-06-04 11:16:32
    Comments - 0 Views - 3
    0 0 0
    තලංගම ප්‍රදේශයේ තලංගම උතුර ධර්මාශෝක මාවතේ නිවසකට යාබදව ඉහළින් පිහිටා තිබූ නිවසේ ආරක්‍ෂාව සදහා ඉදිකර තිබූ කලුගල් බැම්මක් කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් පස්වලට යට වී මියගොස් තිබේ.

    අධික වර්ෂාව හේතුවෙන් මෙම ගල්බැම්ම කඩා වැටී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් බැම්ම ඉදිකළ බව කියන නිවසේ අයිතිකරු වනවෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවස

    - See more at: http://ada.lk/article/17142/ආරක්ෂිත-බැම්ම-අඹුසැමි-යුවළකට-මරු-ගෙනෙයි#sthash.iYVavygF.dpuf
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    ithin hutto yudde kale mita wada ewun mala ne .. uba wage gon harakek :lol:

    hamadama eka eka seen walin minissu marenawa ..uba mona lokeda hitiye ?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    new44.jpg

    කළුතර, ගාල්ල, කෑගල්ල බදුල්ල, නුවරඑළිය අවදානම්

    අනුර බාලසූරිය

    දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර, ගාල්ල, කෑගල්ල, බදුල්ල සහ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස කිහිපයක නායයැමේ, කණ්‌ඩි කඩාවැටීමේ හා ගල් පෙරළීමේ අවදානමක්‌ පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නිරිත දිග මෝසම ළඟම එනවා.. අවදානම තව ඉහලට
    June 4, 2014 at 6:58 pm | lanka C news
    නිරිත දිග මෝසම ළඟම එනවා.. අවදානම තව ඉහලට
    මේ වන විට ක‍්‍රියාත්මකව පවතින පූර්ව මෝසම් කාලගුණික තතත්වය ඉදිරි සතිය තුළ සක‍්‍රීය වීමත් සමඟම නිරිත දිග මෝසම් වර්ෂාව ඇති වී කාලගුණික තත්ත්වය වඩාත් භයානක විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත හා කදුකරයේ බටහිර කොටස ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවලට නිරිත දිග මෝසම් වර්ෂාව වැඩි වශයෙන් ලැබිය හැකි බවත් මේ ප‍්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි සතිය තුළ ගංවතුර හා නාය යෑමේ අවදානම බෙහෙවින් ඉහළ යා හැකි බවත්ය.

    368 Viewers
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    c509a4ea219c1d899c9876309fdc6b26_L.jpg

    මේවන විට පවතින කාළගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ හැටන් ෆොර්ඩයිස් සිට දික්ඔය මුලික රෝහල දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

    හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ වනරාජා ප‍්‍රදේශයේදී අද (04) උදෑසන 7.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවත් අධික වර්ෂාවත් සමඟ බස්රථය ලිස්සා යෑමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් හැටන් පොලිසිය පැවසී ය.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආ.. නරකයි ද? සෝක් නේ! මෙහෙ තව මොනා නරක් වෙන්නද? තව ටික කාලෙකින් කොහොමත් ඉතියෝපියාවක් වෙන්න යන එකේ!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රියදුරු සුක්කානම මත ඇද වැටෙයි - බසයේ 20ක් රෝහලට
    Print Email
    Published on Wednesday, 04 June 2014 11:49 Hits: 475
    බස් රථයක් තෙල්දෙණිය ප‍්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 20 දෙනකු තෙල්දෙණිය මහරෝහලට ඇතුළත් කර ඇත.
    රියැදුරු ඇතුළු තුවාලකරුවන් 6 දෙනෙක් මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබේ.
    අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයකි.
    බස් රථය ධාවනය වන අතරතුර රියැදුරුට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවී සුක්කානම මත ඇදවැටී තිබේ.
    බස් රථය ධාවනය වෙමින් තිබූ ට‍්‍රැක්ටරයක ගැටී අසල පිහිටි කම්හලක වැටක් ද කඩාගෙන ගොස් ඇතැයි අප වාර්තාකරු පැවැසී ය.
    (කීර්ති දුක්ගන්නාරාල-තෙල්දෙණිය )

    1964947_776195502400934_4815323039499901089_n.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කඩුවෙල මාලබේ ප්‍රදේශයේ පිරවූ පස් කණ්ඩියක් සහිත තාප්පයක් නිවෙස මතට කඩාවැටී නිවෙසේ නිදා සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළක් මියයෑම සම්බන්ධයෙන් එම අනාරක්ෂිත තාප්පය ඉදිකොට පස් පුරවන ලද සැකකාර වෛද්‍යවරයා තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (4දා) දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (5දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතා නියෝග කෙළේය.
    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අංක 1080/1/ව් කේ.ඒ. පෙරේරා මාවත තලංගම උතුර මාලබේ ලිපිනයේ පදිංචි මහවෙල තානලාගේ නාලක සුදර්ශන ගුණරත්න නමැති කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා බව කියන පුද්ගලයෙකි.

    සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේමන්ත වෙත්තසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙය ඉතාම සුළු කාරණයක් බවත් දේව ක්‍රියාවකින් එය සිදුවී ඇති බවත් මෙය වරලත් ඉන්ජිනේරුවරයකුගේ සහතිකයක් ඇතුව කළ ඉදිකිරීමක් බවත්ය. මෙය සුළු කරුණක් ලෙස සලකා අදාළ සැකකරු වෙනුවෙන් ඇප අයැදුමක් ඉල්ලා සිටින ලදී.

    අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ ඩී.ජී.පී. කරුණාරත්න මහතා ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වෙමින් කියා සිටියේ මේ මරණ ඉතාම බරපතළ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවී ඇති බවත් අදාළ වෛද්‍යවරයා සම්බන්ධ ක්‍රියාවට ජන මාධ්‍යයෙනුත් විශාල ප්‍රසිද්ධියක් ලබාදී තියෙන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියලා තියෙනවා මේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා කියා. එහෙත් තලංගම පොලිසිය කිසිදු ස්ථාවරයක නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්.
    මේ තාප්පයේ අනාරක්ෂිතභාවය සම්බන්ධ මරණකරුවන්ගේ පාර්ශ්වය නිරන්තරයෙන් මේ වෛද්‍යවරයා දැනුම්වත් කර ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ. මේක දේව ක්‍රියාවක් නෙවේ මේක මනුෂ්‍ය ක්‍රියාවකින් සිදුවුණු බරපතළ වරදක්. මරණකරුවන් දෙදෙනෙක් ඉන්නවා. එහි ආදාහනය හෙටයි. තලංගම පොලිසියත් ජනතාවට පිටුපා මේ කරන ක්‍රියාවලියට බරපතළ ලෙස විරුද්ධ වන අතර ඇප දීම සම්බන්ධව තරයේ විරුද්ධ වෙනවා. පුද්ගලයෙක් ධනවත් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔහුගේ ක්‍රියාව නඩුවට අදාළ විය යුතුයි.

    සියලු කාරණා සලකා බැලූ කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතා පැවැසුවේ වෛද්‍යවරයෙක් කියන කාරණය මෙයට අදාළ නැහැ. එය නොසැලකිලිමත් ලෙස ඉදිකරවා ඇති ආකාරය පසුගිය 2 දින ස්ථාන පරීක්ෂාවට ගිය මා සියැසින් දුටුවා. කෙසේ වෙතත් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනවා. තලංගම පොලිසියේ සැරයන්වරුන් වන ආනන්ද (45454), අමරසේකර (6331), ජයතිස්ස (50173), තුසිත (25924), සහ පොලිස් කොස්තාපල් චින්තක (61133) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට කරුණු ගොනු කර ඉදිරිපත් කර තිබි