නව වාර්තාවක්

JA- SHA

Member
Oct 2, 2011
929
86
0


ත්‍රාස ජනක දර්ශන සඳහා පෙනී සිටින නළුවන් වෙනුවට යොදා ගන්නා නළුවකු වු ජිම් ඩම්බෝල් ලන්ඩන් නුවර තේම්ස්‌ ගංගාව හරහා යොදා තිබූ මීටර් 34 ක්‌ වූ කම්බි දෙකක්‌ මත ජගුවර් රිය පැදවීමෙන් වාර්තාවක්‌ පිහිටුවා ඇත.

2015 වසර වෙනුවෙන් නවතමයෙන් හදුන්වා දුන් Jaguar XF මෝටර් රථය හඳුන්වාදීමේ වැඩසටහනක් ලෙස මෙම අංගය ඉදිරිපත් කර තිබේ.

කිලෝ 2320 ක්‌ බරැති මෙම ජගුවර් රිය ඉතා සාර්ථක ලෙස එම කම්බි දෙකේ ගෙන යැමට ඔහු සමත් වී ඇත.

සුප්‍රකට ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපට සඳහා පෙනී සිටින්නේද ජිම් ඩම්බෝල්ය.
http://www.lankadaily.com/media/k2/items/cache/2d9470c678e731cf5b6563c85682ad8e_XL.jpg