නව විදුලි බිල ගණනය කරන නිවැරදි ආකාරය

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    නව විදුලි බිල ගණනය කරන නිවැරදි ආකාරය

    මේකේ ඉන්න එවුන්ට මොකක් හරි කියල දෙන්න ගියහම අපිටමයි කෙල වෙන්නේ

    මම මෙතන උත්සහ කලේ අලුත් විදුලි බිල ගණන කරන විධිහ පහදලා දෙන්නයි. නැතුව MR ට පුක දෙන්න නෙවේ!

    නිකං මම විදුලි බිල වැඩිකරලා වගේ මගේ REP කපනවා!

    ඔන්න මම මගේ post එක අයින් කරගතා!

    මේවා අපිට හොඳ පාඩම!
    :angry: :angry:
     
    Last edited:
    • Like
    Reactions: navodwickra

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතින් ඕක ඔහොමයි කියල බිල අඩුයි කියලද කියන්නෙ? ගියමාසේ අපේ විදුලි ඒකක 205 ක් පරිභෝජනය වෙලා තියෙනව. ඒ අනුව ලබන මාසෙ වෙද්දී මේ මාසෙ ගෙවනවාට වඩා රුපියල් 1370 ආස්සන්න වශයෙන් වැඩි වෙනවා, ඉතිං කොහේන් කොහේට සංශෝධනය කරත් අන්තිමට හෙන ගාණකින් වැඩි වෙලා. ඒකයි මිනිස්සු කෑගහන්නෙ :frown:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    ඉතින් ඕක ඔහොමයි කියල බිල අඩුයි කියලද කියන්නෙ? ගියමාසේ අපේ විදුලි ඒකක 205 ක් පරිභෝජනය වෙලා තියෙනව. ඒ අනුව ලබන මාසෙ වෙද්දී මේ මාසෙ ගෙවනවාට වඩා රුපියල් 1370 ආස්සන්න වශයෙන් වැඩි වෙනවා, ඉතිං කොහේන් කොහේට සංශෝධනය කරත් අන්තිමට හෙන ගාණකින් වැඩි වෙලා. ඒකයි මිනිස්සු කෑගහන්නෙ :frown:

    :sorry::(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඉතින් ඕක ඔහොමයි කියල බිල අඩුයි කියලද කියන්නෙ? ගියමාසේ අපේ විදුලි ඒකක 205 ක් පරිභෝජනය වෙලා තියෙනව. ඒ අනුව ලබන මාසෙ වෙද්දී මේ මාසෙ ගෙවනවාට වඩා රුපියල් 1370 ආස්සන්න වශයෙන් වැඩි වෙනවා, ඉතිං කොහේන් කොහේට සංශෝධනය කරත් අන්තිමට හෙන ගාණකින් වැඩි වෙලා. ඒකයි මිනිස්සු කෑගහන්නෙ :frown:

    :) මචන් උඹේ ගිය මාසෙ බිල කීයක් ආවද? :confused: 6xxx ගාණක්ද 5xxx ගාණක්ද?
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    25%, 35 % 40% කින් විදුලි බිල සංශෝදනය වෙලා තියෙනව කියල දැන් හැමෝම දන්නවා :baffled::baffled:
    නමුත් ගොඩක් දෙන මේක වැරදියට තේරුම අරගෙන තියෙනවා. එළකිරි එකෙත් දැක්කා මේක වැරදියට තේරුම කරලා තියෙනවා.

    හරි විදීහ මම තේරුම කරලා දෙන්නම්

    විදුලි ඒකකයක මිල 40% කින් වැඩි වෙන්නේ නෑ
    විදුලි බිලෙන් 40% ක අමතර මුදලක් ඉන්ධන ගැලපුම් ගාස්තුව ලෙස මුළු බිලට එකතු කරනවා

    විදුලි බිල + ඉන්ධන ගැලපුම් ගාස්තුව = මුළු විදුලි බිල

    මේ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉස්සරත් වහින්නේ නැති කාලෙට විදුලි බිලට එකතුකලා

    මම හිතනවා දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා

    වැදගත් උනානම් bump එකක් හරි comment එකක් හරි දල අනිත් අයටත් බලන්න සලස්වන්න!
    :yes::yes:

    rata harako, oya krama deken koi krameda wedi mudalak gewanna wenne kiyala umba beluwada?

    wedi wenna kalin...
    ex: 200 units
    (fixed 315/= + for 200 units 3114.20 ) = 3429.20

    unit ekata 40% wedi unoth,
    sthawara gaasthuwa + (ekaka gananata aya kireema x 140%)
    ex: 200 units
    fixed 315/= + (for 200 units 3114.20 X 140% = 4359.88)= 4674.88
    sthawara gaasthuwa wenasak nehe

    umba kiyana krameta wedi unoth

    (sthawara gasthuwa + ekaka gananata aya kireema)x140%

    ex: 200 units
    (fixed 315/= + for 200 units 3114.20 ) X 140% = 4800.88

    den mokakda paribogikayata waasi? unit ekakata 40% wedi wena eka neda

    indana gelapuma nisaa
    unit 200 use karana geyakata 1370/= kin bila wedi wenawa