නව සංශෝදිත බස් ගාස්තු

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නව සංශෝදිත බස් ගාස්තු

    ලංකාවේ සංශෝධිත බස් ගාස්තු. මේ දැන් මේල් එකකින් ආවේ. ලින්ක් එකත් දෙන්නම්. බලන්න. රිපොස්ට් නම් තරහ වෙන්න එපා. ඕන කමින් රිපොස්ට් කරා නෙවෙයි. නොබලපු කට්ටිය ඩවුන්ලෝඩ් කරලා බලන්න. හරියට හරි ගාස්තු. බලල ඉවර වෙලා අඩුමතරමින් බැලුවා කියලවත් කියල යන්න. සුබ දවසක්.

    http://www.uploadmb.com/dw.php?id=1385885242
     
    • Like
    Reactions: jolySira

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Invalid Entry, the file already downloaded or your browser cookie/referrer is disabled.
    mehema enawane