මාස තුනේ ආරක්ෂක ලේකම්ලයි,මාස තුනේ ජනාදිපතිලයි,මාස තුනේ පොලිස්පතිලයි.මොන මගුලක් කරන්නද?මම දන්න විදිහට ආරක්ෂක කැබිනට් ඇමතිකම ජනාධිපතිට තියාගන්න බෑ .ඒක ආන්ඩුවට දෙන්න ඕන.ආරක්ෂක ලේකම් පත් කරන්නේ කැබිනට් ඇමති.මේවා ඔක්කොම ඉල්ලිගල්.මේවාට මාස තුනකින් කොමිසම් වල සිරාට උත්තර දෙන්න වෙනවා.උත්තර නැති උනොත් සොරිම තමයි.වංගු ගහන්න හම්බ වෙන්නේ නෑ.