නව_ආරක්ශක ලේකම්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    නව_ආරක්ශක ලේකම්

    හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබෙනවා.

    Neth news
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පූජිත පොන්ස් අස් වෙන්න බෑ කියනව ලු නේද..
    පොනිලගෙ request එකක්..

    ඌට නටවන්න බෑ නෙ වෙන එකෙක් ආවොත්..
    පොනිල දන්නව ඌට ආයෙ පැවැත්මක් නෑ කියල..
    ඌ දැන් කරන්නෙ රටේ උන්ගෙන් පලිගන්න එක..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    xwMZ1mC.jpg
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    මාස තුනේ ආරක්ෂක ලේකම්ලයි,මාස තුනේ ජනාදිපතිලයි,මාස තුනේ පොලිස්පතිලයි.මොන මගුලක් කරන්නද?මම දන්න විදිහට ආරක්ෂක කැබිනට් ඇමතිකම ජනාධිපතිට තියාගන්න බෑ .ඒක ආන්ඩුවට දෙන්න ඕන.ආරක්ෂක ලේකම් පත් කරන්නේ කැබිනට් ඇමති.මේවා ඔක්කොම ඉල්ලිගල්.මේවාට මාස තුනකින් කොමිසම් වල සිරාට උත්තර දෙන්න වෙනවා.උත්තර නැති උනොත් සොරිම තමයි.වංගු ගහන්න හම්බ වෙන්නේ නෑ.:lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085

    19 anuwa defense,mahaweli,environment ministry thiyaganna puluwan
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113

    හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබෙනවා.

    Neth news

    Meka gana ithin sathutu wena podi unta Johanna thiyenne mae awilla 2001 ranil anduwe hamadha pathi kiyana eka witharai..

    Army protocols kadala thamai eda Ranil mae manusaya hamudhapathi kare
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පූජිත පොන්ස් අස් වෙන්න බෑ කියනව ලු නේද..
    පොනිලගෙ request එකක්..

    ඌට නටවන්න බෑ නෙ වෙන එකෙක් ආවොත්..
    පොනිල දන්නව ඌට ආයෙ පැවැත්මක් නෑ කියල..
    ඌ දැන් කරන්නෙ රටේ උන්ගෙන් පලිගන්න එක..

    ආයෙ මොකැ වෙන්නද . ඊලඟපාර පොනිලා විපක්ෂ නායක කොහොම හරි.:rofl:
    අවුරුදු ගාණක් ඉඳිවි.

    ආණ්ඩුවෙන් වෙන වැරදි නිසා මිනිස්සුන්ට ආණ්ඩුව ආයෙ එපා වෙවි .පොනිලා ප්‍රයොජන ගනිවි එකෙන් ඌ ආයෙත් අගමැති වෙවි.

    පොනිලා ගේම් එකෙ ඉන්නවා අනික් උන් ගෙම් එකෙන් විසි වෙවි .

    Game of Thrones :love:
     
    Similar threads