නව_ජාතික_හැදුනුම්පත

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නව_ජාතික_හැදුනුම්පත

5.png

ඊයේ (01) සිට ඉල්ලූම් කරන නව ජාතික හැදුනුම්පත් සදහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුත් ඡායාරූප ඉදිරිපත් කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

අන්තර් කාලීන ජාතික හැදුනුම්පත නම් වූ නව තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූල හා ඉතා සූක්ෂම ආරක්ෂිත ලක්ෂණවලින් සමන්විත ස්මාට් ( SMART ) කාඩ්පතක් හඳුන්වාදීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

මෙය දිගුකාලීන නව වැඩ පිළිවෙලක මූලික පියවරක් වන අතර ලෝකයේ දියුණු රටවල් පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා යොදා ගනු ලබන නව තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ද හඳුන්වා දීම සඳහා සිදු කරනු ලබන වැඩ පිළිවෙලක් .

ඒ අනුව මෙම තාක්ෂණික හැඳුනුම්පත නිකුත් කිරීම මඟින් පුද්ගල අනන්‍යතාවය වඩාත් නිවැරදිව හා විශ්වසනීය භාවයෙන් යුක්තව තහවුරු කළ හැකි වනු ඇත.

1972 සැප්තැම්බර් මසදී මුල් වරට අතින් ලියා නිකුත් කරන ලද හැදුනුම්පත සඳහා හා 2014 පෙබරවාරි 28 වැනි දින සිට සිංහල හා දෙමළ භාෂාවෙන් පරිගණක තාක්ෂණය ඔස්සේ මුද්‍රණය කර නිකුත් කරන ලද හැඳුනුම්පත සඳහා ද යොදා ගත් ආරක්ෂිත කාඩ්පත් ක්‍රමය මේ දක්වා පැවතුන ද එම සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික කාඩ්පතක් ඔස්සේ නව මුහුණුවරකින් මෙම අන්තර් කාලීන ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට තීරණය තිබෙනවා.

මෙහි පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා කාඩ්පතෙහි මුද්‍රණය කරනු ලබන දත්ත සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කිරීමත් , ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් (ICAO) යුතු ඡායාරූපයක් සහිතව නිකුත් කිරීමටත් කටයුතු කරනු ලබනවා.

ඒ අනුව නව ඡායාරූපයේ ප්‍රමිතීන්

* ඡායාරූප ප්‍රමාණය මි.මී.35 පළල මි.මී.45 උස විය යුතු අතර ඡායාරූපයේ ප්‍රමිතිය පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් සපයනු ලබන මෘදුකාංගය හෝ උපදෙස් අනුව විය යුතුය.

* මුහුණ ඇස් විවෘතව හා පැහැදිලිව පෙනෙන පරිදි ද, මුඛය වසා සිනහවීමෙන් තොරව ද, කිසිදු හැඟීමක් පළ නොකරන මධ්‍යස්ථ ඉරියව්වෙන් යුක්තව ද වියයුතුය.

* හිසකෙස් මුහුණට නොවැටෙන පරිදි තිබිය යුතු අතර මුහුණේ කෙලවර තෙක් පැහැදිලිව දිස්විය යුතුය.

* (අදාළ වේ නම්) ඇස් කණ්නාඩි වීදුරුවලින් කිසිදු ප්‍රතිබිම්භයක් දිස් නොවිය යුතුය.

* කාච තුළින් ඇස් පැහැදිලිව දර්ශනය විය යුතු අතර පැහැදිලි කාච (අඳුරු නොකරන ලද) පමණක් පැළදිය යුතුය.
* ආලෝකය ඒකාකාරි වියයුතු අතර සෙවනැලි, දිලිසීම හෝ ක්ෂණිකාලෝක පරාවර්තන දර්ශනය නොවිය යුතුය.

* නිරාවරණය හා ඡායාරූපයේ සුදු පැහැයේ තුලනය අයදුම්කරුගේ සමේ ස්වභාවික වර්ණ සංයෝගය පිළිබිඹු කළ යුතුය.

* ඡායාරූපයට පෙනී සිටින ආකාරය, කැමරාවට කෙළින්ම මුහුණලා, මුහුණ හා උරහිස් ඡායාරූපයේ මැද පිහිටන පරිදි විය යුතුය.

* පසුතලය ඒකාකාරිව, පැහැදිලිව ආකෘතික ස්වරූපයෙන් තොරව, ලා නිල් වර්ණයෙන් තිබිය යුතුය.

* පිලිබිඹුව පැහැදිලි තියුණු සහ නාභිගත විය යුතුය.

* වෘත්තීමය මුද්‍රණ රසායනාගාරයක් භාවිත කරමින් ඡායාරූප වර්ණයෙන් මුද්‍රණය කර තිබිය යුතුය.

* ඡායාරූපය කිසිදු ආකාරයකින් වෙනස් කර නොතිබිය යුතු අතර එම ඡායාරූපය අයදුම්කරුගේ ස්වභාවික තත්ත්වය පිළිබිඹු කරන ඡායාරූපයක් විය යුතුය.

2015.12.22 දිනැති අංක 1946/31 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2015 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) නියෝගවලින් උපුටා ගන්නා ලදී. මෙම ප්‍රමිතියෙන් යුතු ඡායාරූප ලබා ගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලා වෙත යොමුවිය යුතුයි. ඒ සඳහා ඡායාරූප ශාලා 1900 ක් වෙන්කර ඇති අතර එම ස්ථාන පහත වෙබ් අඩවියට පිවිසීමෙන් හඳුනා ගත හැකියි.

මෙතනින් පිවිසෙන්න
 
Last edited:
  • Like
Reactions: KPZ and techytee

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    photo requirements muslim ganuntath adala da? :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අයිඩින්ටි නැතිම කල්ල දැම්ම නං ඔය ප්‍රශ්න මොකුත් නෑනෙ :yes: ඉස්සර මිනිස්සු ජීවත් වුනේ අයිඩින්ටි තිබිලයැ :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    පරණ එක හංගල නැති වුනා කියල ඇන්ට්‍රියක් දැම්ම නං අලුත් එකෙන් හදල දෙයි :D :yes:

    දන්න තරමින් එහෙම හදලා දෙන්නෑ බන්:no: ඇන්ට්‍රියෙන් වෙන්නෙ කවුරු හරි අපේ අයිඩී එක මිස්යූස් කරොත් නීතියෙන් අපිව ආරක්ශා කරන එක. වැඩිම උනොත් අනන්‍යතාව තහවුරු කරන්න තාවකාලිකව කොල කෑල්ලක් දේවි. මුන් ගෙදරට ඇවිල්ලා පිංතූර අරගෙන යන එකක්යෑ. ඒකටත් අපි යන්න ඕන ග්‍රාමසේවකයට බෙල්ල පාත් කරන් ස්ටුඩියො ගානෙයි අතේ තියෙන සතේට තට්ටුවෙන වැඩක්. මුන්ට කරන්න වෙන වැඩ නැතුවට කරන දේවල්. පරන අයිඩී තියෙන අයට අනිවාර්‍ය නැත්නම් හොඳයි එහෙම නැත්නම් නොමිලේ කරල දෙනව නම් අන්න ශෝක් වැඩක් :dull::dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ අයිඩින්ටි එකේ ෆොටෝ එක, පිටිපස්සෙ විස්තර මැකිලා..
    මම කොහොමද අලුත් එකක් ගන්නේ..
    ඒ විස්තර දන්න කවුරු හරි ඉන්නවද?
    මොනවද ඕන කරන ඩිකියුමන්ට්ස්?