නව_ප්‍රබෝධයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
1488491070498.jpg


ජීඒස්පී ප්ලස් සහනය තහවුරු වීම නිසා භාණ්ඩ නිෂ්පාදන 7200කට යුරෝපීය වෙළෙඳපොළෙන් ඉඩ ලැබෙන බවත්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ නව ප්‍රබෝධයක් ඇති වීම නියත බවත් රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මෙරට මෙතෙක් මහාපරිමාණ කර්මාන්තකරුවන්ට පමණක් හිමිව තිබූ අපනයන අවස්ථාව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටද ලැබෙන බවත්, එය රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉදිරියේදී මහත් බලපෑමක් කරනු ඇති බවත් ඒ මහතා තවදුරටත් කීවේය.

ජීඑස්පී සහනය ලැබී මෙරට ඇඟලුම් කර්මාන්තය, රබර් කර්මාන්තය ඇතුළු කෘෂි නිෂ්පාදන, මුහුදු ආහාර කර්මාන්තය, සෙල්ලම් බඩු, පිඟන් මැටි, පෝසිලේන් ඇතුළු කර්මාන්ත රැසකට යුරෝපා වෙළෙඳපොළ විවෘත වීම සිදු වේ. එමෙන්ම වත්මන් ආණ්ඩුවේ දූරදර්ශී ආර්ථික පිළිවෙත නිසා මෙරට ආර්ථිකය ධනාත්මක දිසාවකට යොමුව පවතින බවද කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි ප්‍රතිලාභ රටේ ජනතාවට ඉදිරියේදී අත්විඳීමට ලැබෙනු ඇතැයිද අවධාරණය කළේය.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඒ මහතා පසුගිය වසර දෙකේදී දළ ජාතික නිෂ්පාදනය 4.5%කින් වර්ධනය වූ බවද, එය මේ වසර අවසන් වන විට 5%ක් පමණ වනු ඇති බවද, මෙය 8% දක්වා ඉහළ දමාගැනීමට ඉදිරි කාලය තුළ රජයට හැකි වනු ඇතැයිද කීවේය. තවද, දැනට මෙරට විදේශ විනිමය ඩොලර් බිලියන 5ක් තිබෙන බවත්, එය මේ වසර අවසන් වන විට බිලියන 7 ඉක්මවා යන බවත් ඔහු අවධාරණය කළේය. අන්තර්ජාතික සුරැකුම් මඟින් ලබන මාසයේදී ඩොලර් බිලියන 1.5ක්ද, හම්බන්තොට සම්බන්ධයෙන් චීන සමාගමක් සමඟ ඇති වන හවුල් ගිවිසුමෙන් තවත් ඩොලර් බිලියන1.1ක්ද ආදි වශයෙන් ලැබීමට නියමිත බවත් ඒ මගින් රටේ විදේශ විනිමය වැඩි කරගත හැකි වනු ඇති බවත් හෙතෙම කීවේය.

ඒ සමඟම ආයෝජන වැඩි කිරීමට පදනම දමා ඇති බවත්, දැනට ලංකාවට වාසිසහගතව තිබෙන ගිවිසුම් පුළුල් කිරීමට හා චීනය, සිංගප්පූරුව වැනි රටවල් සමඟ ගිවිසුම් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජීඑස්පී ප්ලස් සහනය සහ මේ සියල්ල මඟින් ඉදිරියේදී රටේ ආර්ථිකයේ විප්ලවීය වෙනසක් සිදු වන බවද හෙතෙම අවධාරණය කළේය.
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    [/SIZE] මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඒ මහතා පසුගිය වසර දෙකේදී දළ ජාතික නිෂ්පාදනය 4.5%කින් වර්ධනය වූ බවද, එය මේ වසර අවසන් වන විට 5%ක් පමණ වනු ඇති බවද, මෙය 8% දක්වා ඉහළ දමාගැනීමට ඉදිරි කාලය තුළ රජයට හැකි වනු ඇතැයිද කීවේය. තවද, දැනට මෙරට විදේශ විනිමය ඩොලර් බිලියන 5ක් තිබෙන බවත්, එය මේ වසර අවසන් වන විට බිලියන 7 ඉක්මවා යන බවත් ඔහු අවධාරණය කළේය. අන්තර්ජාතික සුරැකුම් මඟින් ලබන මාසයේදී ඩොලර් බිලියන 1.5ක්ද, හම්බන්තොට සම්බන්ධයෙන් චීන සමාගමක් සමඟ ඇති වන හවුල් ගිවිසුමෙන් තවත් ඩොලර් බිලියන1.1ක්ද ආදි වශයෙන් ලැබීමට නියමිත බවත් ඒ මගින් රටේ විදේශ විනිමය වැඩි කරගත හැකි වනු ඇති බවත් හෙතෙම කීවේය.

    හරි පුදුමයි නෙ. ලංකාවෙ එහෙම උනාද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල්,හර්ෂද සිල්වා නොහිටින්න ඕක ගන්න එක හීනයක්.UNP රට වෙනුවෙන් කරපු තවත් වැඩක්.හවුල් ආණ්ඩුවක් තියෙද්දී මෙහෙම කරානම් UNP ආණ්ඩුවක් තියෙන කාලෙක රටට අත් වෙන දියුණුව හිතාගන්න පුළුවන්නේ.:love::cool:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රනිල්,හර්ෂද සිල්වා නොහිටින්න ඕක ගන්න එක හීනයක්.UNP රට වෙනුවෙන් කරපු තවත් වැඩක්.හවුල් ආණ්ඩුවක් තියෙද්දී මෙහෙම කරානම් UNP ආණ්ඩුවක් තියෙන කාලෙක රටට අත් වෙන දියුණුව හිතාගන්න පුළුවන්නේ.:love::cool:

    :rofl::rofl::rofl::rofl:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    EU demands Sri Lanka REVOKE the Prevention of Terrorism Act (PTA) why would 28 EU nations want us to remove a key ACT that enables a govt to take quick action in the event of calamity especially acts of Terror?
    EU demands Sri Lanka expedite cases of remaining detainees – why is the EU so interested in LTTE cadres most of whom are those who surrendered during the final stage of the conflict? Shouldn’t legal action be taken to hold them guilty for their crimes?
    EU demands Sri Lanka review STATUS of Tamil diaspora organizations and individuals on the UNSC Resolution 1373 LTTE front list – why is the EU states so concerned about their removal? What does LTTE diaspora have to do with trade deals between countries?
    EU demands Sri Lanka devolve powers under the new Constitution? Is Sri Lanka’s constitution being made to the interest of the People of Sri Lanka or the interests of the EU states? We recently had one Canadian Mayor probably associated with the same category of people EU is trying to delist going beyond her authority http://www.dailymirror.lk/article/C...t-with-Vavuniya-122095.html?fbrefresh=refresh
    :baffled:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :rolleyes:දැන් මේකත් මහින්දගේ වැඩක් කියලද උබ කියන්නේ?:rofl:සිරාටයි උගේ හොර ඇමතියෝන්ටයි ගෙදර යන්න කියපන්.UNP එක රට සංවර්ධනය කරයි මේ අවුරුදු තුනට.100% ෂුවර්:yes:
     
    • Like
    Reactions: thinking_guy

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :rolleyes:දැන් මේකත් මහින්දගේ වැඩක් කියලද උබ කියන්නේ?:rofl:සිරාටයි උගේ හොර ඇමතියෝන්ටයි ගෙදර යන්න කියපන්.UNP එක රට සංවර්ධනය කරයි මේ අවුරුදු තුනට.100% ෂුවර්:yes:

    හිනා ගස්සල මරන්නද යකෝ හදන්නෙ. :D:D ඇඟේ ලේ පිරිසිඳු කරාට උඹට +8 දුන්න.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හිනා ගස්සල මරන්නද යකෝ හදන්නෙ. :D:D ඇඟේ ලේ පිරිසිඳු කරාට උඹට +8 දුන්න.

    :rolleyes::rolleyes::rolleyes:අඩන්න බැරි කමට හිනාවෙයන් දැන්.:rofl:උබලා කවද්ද UNP කරපු වැඩක් හොදයි කිව්වේ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :rolleyes::rolleyes::rolleyes:අඩන්න බැරි කමට හිනාවෙයන් දැන්.:rofl:උබලා කවද්ද UNP කරපු වැඩක් හොදයි කිව්වේ.

    GSP හොඳ දෙයක් මචන්. ඒකට නරකයි කිව්වෙ නෑ. GSP ගන්න මහන්සි උනේ රනිල් ඇතුළු මේ ආණ්ඩුව. සිරාගෙන් ඒකට සපෝර්ට් එකක් හම්බ උනේ නෑ. ඒත් GSP වෙනුවෙන් අපිට නැතිවෙන දේවල් බැලුවම ඒ හම්බවෙන ලාබෙන් වැඩක් නෑ. හිනා උනේ උඹ ඉතුරු අවුරදු ටිකත් ආයෙත් රනිල්ට දෙන්න කියපු එකට.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    GSP හොඳ දෙයක් මචන්. ඒකට නරකයි කිව්වෙ නෑ. GSP ගන්න මහන්සි උනේ රනිල් ඇතුළු මේ ආණ්ඩුව. සිරාගෙන් ඒකට සපෝර්ට් එකක් හම්බ උනේ නෑ. ඒත් GSP වෙනුවෙන් අපිට නැතිවෙන දේවල් බැලුවම ඒ හම්බවෙන ලාබෙන් වැඩක් නෑ. හිනා උනේ උඹ ඉතුරු අවුරදු ටිකත් ආයෙත් රනිල්ට දෙන්න කියපු එකට.


    මොනාද නැතිවෙන්නෙ ?:confused:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    GSP හොඳ දෙයක් මචන්. ඒකට නරකයි කිව්වෙ නෑ. GSP ගන්න මහන්සි උනේ රනිල් ඇතුළු මේ ආණ්ඩුව. සිරාගෙන් ඒකට සපෝර්ට් එකක් හම්බ උනේ නෑ. ඒත් GSP වෙනුවෙන් අපිට නැතිවෙන දේවල් බැලුවම ඒ හම්බවෙන ලාබෙන් වැඩක් නෑ. හිනා උනේ උඹ ඉතුරු අවුරදු ටිකත් ආයෙත් රනිල්ට දෙන්න කියපු එකට.

    :yes::yes:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    EU demands Sri Lanka REVOKE the Prevention of Terrorism Act (PTA) - Rata diunu karai.... hebei eka sinhala ratak neme... gon UNP