නව_ව්‍යවස්ථාව_ඇත්ත

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද_ෆෙඩරල්

    6.35 ඉඳන් බලපල්ලා

    නව ව්‍යවස්ථාව පිලිබඳ පාර්ලිමේන්තුවේ වත්මන් සත්‍ය තත්වය
    මහින්දගේ මුණට කියන එක බලපල්ලකො ෆෙඩරල් සීන් එක ගැන :lol::lol::lol::lol:

    11.01.2019

    Last edited:

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    හරි සෝයි මෙයා බලනකො අපේ නායකතුමා ගේ වැඩ සුප්පා මෙයා

    election-7.jpg

    DVy_GrJU8AAM-21.jpg

    රටේ %10ක වත් චන්ද පදනමක් නැති නායකයා රටේ වයාවස්තාව වෙනස් කරන්න යනවා අනේ හපොයි

    වයාවස්තාව කාගේ වුවමානවටද ගේන්නේ කියලා හැමෝටම පැහැදිලි , මොකද මෙච්චර හදිසි එකාපරම එලියට යන්න ඔන්න මෙන්න තියෙද්දී මාරම පාර්ලිමේන්තුවකින් තමයි වයවස්තාව ගේන්නේ හම්මේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හරි සෝයි මෙයා බලනකො අපේ නායකතුමා ගේ වැඩ සුප්පා මෙයා

    election-7.jpg

    DVy_GrJU8AAM-21.jpg

    රටේ %10ක වත් චන්ද පදනමක් නැති නායකයා රටේ වයාවස්තාව වෙනස් කරන්න යනවා අනේ හපොයි

    වයාවස්තාව කාගේ වුවමානවටද ගේන්නේ කියලා හැමෝටම පැහැදිලි , මොකද මෙච්චර හදිසි එකාපරම එලියට යන්න ඔන්න මෙන්න තියෙද්දී මාරම පාර්ලිමේන්තුවකින් තමයි වයවස්තාව ගේන්නේ හම්මේ

    උදේම අරූ නෑව.. :lol:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි සෝයි මෙයා බලනකො අපේ නායකතුමා ගේ වැඩ සුප්පා මෙයා

    election-7.jpg

    DVy_GrJU8AAM-21.jpg

    රටේ %10ක වත් චන්ද පදනමක් නැති නායකයා රටේ වයාවස්තාව වෙනස් කරන්න යනවා අනේ හපොයි

    වයාවස්තාව කාගේ වුවමානවටද ගේන්නේ කියලා හැමෝටම පැහැදිලි , මොකද මෙච්චර හදිසි එකාපරම එලියට යන්න ඔන්න මෙන්න තියෙද්දී මාරම පාර්ලිමේන්තුවකින් තමයි වයවස්තාව ගේන්නේ හම්මේ

    සඳුන් බුවාගේ ගල් කොල්ල උදේ පාන්දර කලිසමේ කක්කි දාගත්ත නේද ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරි සෝයි මෙයා බලනකො අපේ නායකතුමා ගේ වැඩ සුප්පා මෙයා

    election-7.jpg

    DVy_GrJU8AAM-21.jpg

    රටේ %10ක වත් චන්ද පදනමක් නැති නායකයා රටේ වයාවස්තාව වෙනස් කරන්න යනවා අනේ හපොයි

    වයාවස්තාව කාගේ වුවමානවටද ගේන්නේ කියලා හැමෝටම පැහැදිලි , මොකද මෙච්චර හදිසි එකාපරම එලියට යන්න ඔන්න මෙන්න තියෙද්දී මාරම පාර්ලිමේන්තුවකින් තමයි වයවස්තාව ගේන්නේ හම්මේ

    Me poddak hoyala balanawada 17 genawe kawda kiyala.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියන කතාව නම් ඇත්ත.
    බොරුවට මිනිස්සු කුලප්පු කරනවා.
    19 ටත් ඕකනේ උනෙ.
    ඔක්කොමලා එකතු වෙලා සම්මත කරලා
    අපිට යක්කු මවනවා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කියන කතාව නම් ඇත්ත.
    බොරුවට මිනිස්සු කුලප්පු කරනවා.
    19 ටත් ඕකනේ උනෙ.
    ඔක්කොමලා එකතු වෙලා සම්මත කරලා
    අපිට යක්කු මවනවා

    Sammatha karanna giyama ekekwath wirudda na:lol:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    Me poddak hoyala balanawada 17 genawe kawda kiyala.
    :eek::eek:
    Sammatha karanna giyama ekekwath wirudda na:lol:

    කියන කතාව නම් ඇත්ත.
    බොරුවට මිනිස්සු කුලප්පු කරනවා.
    19 ටත් ඕකනේ උනෙ.
    ඔක්කොමලා එකතු වෙලා සම්මත කරලා
    අපිට යක්කු මවනවා

    උබ මැරිලාද ඉපදුනේ

    etca යකා මතක ද ? etca ගිවිසුම සම්පුර්නයෙන් බලලාද නැත්නම් etca අන්තර්ගතය මොකද්ද කියලා දන්න නිසාද it වර්තිකයෝ gmoa එක පාරට බැස්සේ
    etca යකා හදලා රනිල්ට කෙළවෙන්න දුන්න විදිය මතකද ? එදත් උද්ගොසන කරනකොට වහල්ලු ටික කිව්වේ මේ දේම තමයි ලොල්

    19 යකා හදන්න කලින් විරුද්ද වෙන්න කලින් 19 කියලා මොකද්ද ගෙනාවේ කියලා හොයලා බලපන් අන්තිමට ආණ්ඩුව විසුරන බලය නැතිකරන්න අව්ශ්‍යතාවෙට එක රැයෙන් මුළු රටටම කෙළවෙන වයස්තාවක් ගෙනාවේ රනිල් මතක නැද්ද

    මහින්ද අත උස්සන්න හොද ඩිල් එකක් දාන්න ඇති

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ මැරිලාද ඉපදුනේ

    etca යකා මතක ද ? etca ගිවිසුම සම්පුර්නයෙන් බලලාද නැත්නම් etca අන්තර්ගතය මොකද්ද කියලා දන්න නිසාද it වර්තිකයෝ gmoa එක පාරට බැස්සේ
    etca යකා හදලා රනිල්ට කෙළවෙන්න දුන්න විදිය මතකද ? එදත් උද්ගොසන කරනකොට වහල්ලු ටික කිව්වේ මේ දේම තමයි ලොල්

    19 යකා හදන්න කලින් විරුද්ද වෙන්න කලින් 19 කියලා මොකද්ද ගෙනාවේ කියලා හොයලා බලපන් අන්තිමට ආණ්ඩුව විසුරන බලය නැතිකරන්න අව්ශ්‍යතාවෙට එක රැයෙන් මුළු රටටම කෙළවෙන වයස්තාවක් ගෙනාවේ රනිල් මතක නැද්ද

    මහින්ද අත උස්සන්න හොද ඩිල් එකක් දාන්න ඇති

    උඹට එට්කා මතකයි 19 අමතකයි.

    එට්කා එකට යූඑන්පී හැර අනිත් පක්ෂ විරුද්ධ උන එක ඇත්ත. හැබැයි ඒකේ ප්‍රධාන රෝල් එක කලේ ලංකාවේ වෘත්තිකයො.
    ප්‍රයිවට් සහ රජයේ ඒ ඒ වෘත්තීන්වලින් වගෙම කොළඹ කැම්පස් එකෙන් ලොකු සෙනඟක් ප්‍රොටෙස්ට් සාර්ථක කරන්න ආවා. ප්‍රොෆයිල් පික් කලු කරගෙන විතරක් හිටිය උන් ඕවා දන්නේ නෑ :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    උඹට එට්කා මතකයි 19 අමතකයි.

    එට්කා එකට යූඑන්පී හැර අනිත් පක්ෂ විරුද්ධ උන එක ඇත්ත. හැබැයි ඒකේ ප්‍රධාන රෝල් එක කලේ ලංකාවේ වෘත්තිකයො.
    ප්‍රයිවට් සහ රජයේ ඒ ඒ වෘත්තීන්වලින් වගෙම කොළඹ කැම්පස් එකෙන් ලොකු සෙනඟක් ප්‍රොටෙස්ට් සාර්ථක කරන්න ආවා. ප්‍රොෆයිල් පික් කලු කරගෙන විතරක් හිටිය උන් ඕවා දන්නේ නෑ :lol:

    අලුත් ව්‍යවස්ථාවක් හදන්න මහින්දත් අත ඉස්සුවනේ බන්, පාර්ලිමේන්තුවේ කව්රුත් විරුද්ධ උනේ නැනේ. දැන් ඔය බෙරිහන් දෙන උන් ඔක්කොම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ඉන්නවනේ.
     
    19 ගැනත් දාලා තියෙන්නේ ඇස් පෙන්නේ නැද්ද :rofl::rofl:

    ආයි අහන්නම් etca වලට විරුද්ද වුනු වෘත්තිකයෙක් විදියට කියන්නකෝ බලන්න etca වලට විරුද්ද වුනේ සම්පුරන්න ගිවිසුම කියවලාද ? ඒ වෙලාවෙත් කිව්වේ තාම ගිවිසුමක් වත් හදලා නැහැ කියලා නෙමේද
    ? etca බිල්ලා එවෙලේ හැදුවේ නැත්නම් එවෙලේ etca නවත්තන්න පුළුවන්කමක් තිබ්බාද :lol::lol:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුත් ව්‍යවස්ථාවක් හදන්න මහින්දත් අත ඉස්සුවනේ බන්, පාර්ලිමේන්තුවේ කව්රුත් විරුද්ධ උනේ නැනේ. දැන් ඔය බෙරිහන් දෙන උන් ඔක්කොම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ඉන්නවනේ.

    19 දි අත ඉස්සුවේ අලුත් ව්‍යවස්තාවක් හදනකොට ගත යුතු ක්‍රියාමාර්ග වලට කැමැත්තෙන්. :dull:

    මේ දැන් ගේන එකට අකමැති වෙලා එයාලා ගේන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. මහින්ද කරන වැරැද්ද මේ ව්‍යවස්තාවේ කෙටුම්පත ගෙනල්ලා පාර්ලිමේන්තුවටම ඒ ගැන කතා කරන්න වෙනස් කරන්න අවස්තාව තියෙද්දි බොරු කියන එක විතරයි. ගෙනාවට පස්සේ වැරදි හදන්න හෝ ර්ජෙක්ට් කරන්නය කියන්න තියෙන බලය ගොඩක් වැඩියි. 95 ක සෙට් එකක්නේ
     
    මෝඩ කතා කියන්න එපා බන්.
    එට්කා ගේනවයි කියන්නේ පනතක්. අර සිංගප්පුරු ගිවිසුම වගේ එකක්.

    ව්‍යවස්තාවක් කියන්නේ රටේ නීතිය. ඒක ගෙන ආයුතු දීර්ඝ ක්‍රමවේදයක් 19 න් සම්මත උනා. පනත් ගේනවා වගේ කැබිනට් ඇපෘවල් වලින් කරන්න බෑ.
    උඹලා මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ? :oo::oo::oo:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    අලුත් ව්‍යවස්ථාවක් හදන්න මහින්දත් අත ඉස්සුවනේ බන්, පාර්ලිමේන්තුවේ කව්රුත් විරුද්ධ උනේ නැනේ. දැන් ඔය බෙරිහන් දෙන උන් ඔක්කොම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ඉන්නවනේ.

    අලුත් ව්‍යවස්තාවක් හදන්න කැමැත්ත අහල චන්දයක් තිබ්බද? මොකක්ද මහින්ද අත ඉස්සුවයි කියන එකේ තේරුම?
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    19 දි අත ඉස්සුවේ අලුත් ව්‍යවස්තාවක් හදනකොට ගත යුතු ක්‍රියාමාර්ග වලට කැමැත්තෙන්. :dull:

    මේ දැන් ගේන එකට අකමැති වෙලා එයාලා ගේන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. මහින්ද කරන වැරැද්ද මේ ව්‍යවස්තාවේ කෙටුම්පත ගෙනල්ලා පාර්ලිමේන්තුවටම ඒ ගැන කතා කරන්න වෙනස් කරන්න අවස්තාව තියෙද්දි බොරු කියන එක විතරයි. ගෙනාවට පස්සේ වැරදි හදන්න හෝ ර්ජෙක්ට් කරන්නය කියන්න තියෙන බලය ගොඩක් වැඩියි. 95 ක සෙට් එකක්නේ

    මෝඩ කතා කියන්න එපා බන්.
    එට්කා ගේනවයි කියන්නේ පනතක්. අර සිංගප්පුරු ගිවිසුම වගේ එකක්.

    ව්‍යවස්තාවක් කියන්නේ රටේ නීතිය. ඒක ගෙන ආයුතු දීර්ඝ ක්‍රමවේදයක් 19 න් සම්මත උනා. පනත් ගේනවා වගේ කැබිනට් ඇපෘවල් වලින් කරන්න බෑ.
    උඹලා මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ? :oo::oo::oo:

    etca මෙතනට ඇදලා ගත්තේ උදාහරණයක් විදියට ආණ්ඩුව මොන බොරු කිව්වත් අර ආපු විරුද්දතාවේ නිසා etca වලින් ඇත්තටම කරන්න ගිය හානි කර දේ කරගන්න බැරිවුනා

    දැන් මහින්ද ෆෙඩරල් ගෙන්වා අරක ගෙනාවා මේක ගෙනාවා කිව්වත් ආණ්ඩුවට බය වෙන්න කිසිම දෙයක් නැහැ ඇත්තටම හානි කර දෙයක් නැත්නම් , මොකද පාර්ලිමේන්තුවට දාද්දි හොද දෙයක් නම් නිකන්ම නොන්ඩි වෙන්නේ මහින්ද , මහින්දගේ හිස් වචන වීතරයි

    හැබැයි මහින්ද ෆෙඩරල් ගෙනාවා අරක ගෙනාවා කියනකොට බයවෙනවා නම් ආණ්ඩුව අත්තටම එහෙම දෙයක් ගෙන්වා ඇති , නැතිනම් වයවස්තාවට මුවා වෙලා වෙන දෙයක් කරන්න ඉන්නවාද දන්නේ නැහැ ?

    19 අලුත් වයවත්තාව ගෙන විදිය තියනවා වගේම හැනිගිලා ගහපු සෙල්ලම් ටික කරපු අවුල
    විදවපු විදිය අමතක වෙලා නැතිව ඇති හිතනවා :)

    19 ta sarath weerasekara hara hamoma atha issuwe deal ekakin wennath puluwan thama.

    FEDERAL denawa kiyala minissu baya karana eka nam asikkitai ban HONDA EKAK WENNATH PULUWAN nam

    Honda deyak nam mahinda nondi wenawa kiyala ekak ne. Mahinda wirudda nam eyage anugamikayantath eka narakai. Koch hara honda unath. Kisima desapalakayek nirahankara ne waraddak piligannath
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ෆෙඩරල් එකෙන් එහාට ගිය මූද පැත්ත ගිය බලය බෙදිමක් ඕනේ . පෝට් සිටිය චීනෙට එනකම් බලය බෙදීමකට යන්න පුලුවන්. කොඩි 2-3වත් ඕනේ රටට දැන්. දීල වැඩියෙන්ම දියුණු කරන එකාට රට දෙනවා ඔක්කම බැරිනම් යුද්ද කරල ගන්න පුලුවන් විදියට බලය බෙදල දාන්න ඕනේ. 70 එකට ඉදලා බැරි උන එකේ බෙදලා බලමු මොකෝ කරන්නේ කියලා