ඔච්චර කරලා ඕව කොහේ අරන් යන්නද බන්.![]()
බලපං. කොච්චර හොරකං කරලත් ඌට තෘප්තියක් නෑ. වගතුවකුත් නෑ..
දේහලීය අගය ගොඩක් ඉහල ඇති..
ඔච්චර කරලා ඕව කොහේ අරන් යන්නද බන්.![]()
හිමිනම සමන්ත බද්ද ද ?
ඇමතියා & කපුවා හිමිනම
මේ 3 ට කරපු දේ නම් හොඳම වැඩේ.

hoda wede ban kuhaka tanha hettha , owun higannektawat satayak dena un neme wenna athi hoda wede![]()







ඔහොම උනුත් ඉන්න ඕන බන්, දැන් බලපන් කී දෙනෙක් ගෙ කියලා කළු සල්ලි අරන් ගිහින්ද
උන්ට පොලිසි යන්නත් බැහැ, ගෙදර ඉන්නත් බැහැ![]()






ලංකාවෙ හරි විදියට සල්ලි හොයපු උන් හොයාහන්න නැති තර. ගොඩාක් උන් හම්බ කරන්නෙ වැරදි ක්‍රමෙට.
නිකන් ජනමාධ්‍ය වලින් පුම්බපු චරිත විතරයි .දෙශපාලනික සබඳතා හරහා වගෙ දෙවල් වලින් තමා ගොඩක් එවුන් රැඳිලා ඉන්නෙ.

lankawe wage harak inna rataka oya wage sakwithila bihi wena eka ahannath deyakda
හම්මටසිරි මෙන්න පොරවල්.![]()
ඇමැති පියෙක්, කඩුවෙල ප්‍රසිද්ධ හිමිනමක්, කපු මහතෙක්, කෝටිපති ව්‍යාපාරිකයෝ, බැංකු නිලධාරීහු මෙන්ම පොලිස් නිලධාරීහු ද
