නහයෙ ඇගිල්ල ගහල ඒ ඇගිල්ල ලෙවකමුද?

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    නියමයි මචන් උබේ ත්‍රෙඩ් එක....

    මේ වගේ එකක් දාන්නේ නෑතුව උබට හොදට නිදා ගන්න තිබුනා....ඒත් උබ මහන්සි වෙලා ටයිප් කරල අපිට ,මේක දුන්න....

    ගොඩක් ස්තූතියි....

    මම උබට රෙපක් දුන්න.....හරි නෑත්තම් කියන්න....
    ;)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    dancing.gif
    thnx :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සුපිරිම ත්‍රෙඩ් එක බන් .. රෙප්+++
    ෆේක් එවුන් ත්‍රෙඩ් දාන එක පලනේ කරන්න පුලුවන්.අලුතෙන් එකවුන්ට් එකක් හදුවාම ඒක සතියක් පරන වෙනකන් ත්‍රෙඩ් දාන්න බැරි කලානම් සෑහෙන්න පාලනේ වෙනවා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උඹ ලියන විදිහ මාර ආතල් බන් සුපිරි ත්රෙඩ් එකක් අ‍ඩේ ලෝකෙට බයේ ජීවත් වෙනඩ බෑනෙ බන් ඕන එකෙක් ඕන විදිහකට ඕන Fake එකකින් දාගත්තදෙන් බන් උඹ සැලෙන්නැතුව Thread දාපන් අපි ඉන්නව උඹ එක්ක දෙන්ඩ පුලුවන් උපරිම +රෙප් දාන දුන්නා නමත් එක්ක