නහීවේරාන_වේරානී
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගී වූ පොලොන්නරුව රැස්විමකදී හිටපු යුධ හමුදාපති සරත් පොන්සේකා මහතාට සමාව දෙන ලෙස ස්වාමින් වහන්සේ නමක් ඉල්ලා සිටියේය.
එහිදී ජනාධිපති තුමා පැවසූයේ ජෙනරල් සරත් පොන්සේකා විසින් එසේ ඉල්ලා සිටියහොත් ඒ ගැන සලකා බලන බවයි.
කෙසේ වෙතත් මාගේ අදහස ඔහු කිසිදිනක සමාවක් නෙයිල්ලන බවයි. මන්ද ඔහුට එවැනි නම්‍යසීලී ගතිගුණ නොමැති නිසාය.
සරත් පොන්සේකා නිදහස් කරන්නැයි හඩ නගන ජවිපේ සහෝදරයන්ට දැන් ඇත්තේ සරත් පොන්සේකා ලවා එම ඉල්ලීම කිරීමටයි. එහෙත් ජවිපෙට ද අවශ්‍ය ඔහු නිදහස් කර ගැනීමට නොව. ඒ තුලින් දේශපාලන වාසි ලැබීමටය.

Meeka thanikarama pudgalika paliganimak.....!!
Ungee horakam hoyanna gaththoth, ewarayak wena ekak naa Walikada pirilaa......!! 