මුදල් වංචාවක් පිළිබඳ උපදෙස් ලබා ගැනීමට නීතීඥ සහය අවශ්‍යයයි 🙏

Status
Not open for further replies.

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @Reincarnator
    මචන් ඔය A කියන එකා සල්ලි උන්ඩියල් කරන එකෙක් වෙන්න ඇති.මම දන්න පිටරට එකෙක්ට උගේ මල්ලි කෝටි ගාණක් එවලා තිබ්බ උන්ට අය්ති ඉඩමක් විකුණලා. උන්ඩියල් කරලා එවලා තිබ්බේ. ඊට පස්සේ ඌට මිනිස්සු ගාණක් සුමානෙන් සුමානෙට වගේ සල්ලි දෙනවලු ඇවිල්ලා.
    සමහර එවුන් බැංකුවට දානවලු.ගොඩක් දෙමළ එවුන්ලු ආවේ. මල්ලි එවපු ගාණ හරියටම හම්බ උනාලු.

    හැබැයි සමහර එවුන්ට ඔහොම හරියටම ගාණ හම්බ වෙන්නේ නැහැලු මොකද අතරමැද ඉන්න එකෙක් පිස්සු කෙලියොත් වැඩේ හබක්. කෑෂ් දානකොට අදිනකොට බැංකුවෙ රෙකෝඩ් එකක් තියෙන නිසා B ට වාසියක් තියෙනවා. ඒත් ඌට ලෝයර් කෙනෙක් හම්බවෙන්න කියපන් ඉක්මනට. අනික් එක A කියන පුද්ගලයා තාම කතා කරනවා නම් මුකුත් කලබල නොකර ඌව පොලිසියට අල්ලලා දෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Reincarnator

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    20 kata kittulu.
    20 Lak nam tikak shape. B karala thiyenne thanikarama illegal wadak.

    B kocchhara kiuwath A ta salli aran dunna eka kare kiyala B ta case wenawa ekathu wela horakam kara kiyala.

    Kohomath okata athulata yanna wenawa. Habai ekmanata apa ganna puluwan. Eta passe naduwa yai awurudu ganak.
    B ta rata yannath ba. Jivithe aparade ethin.

    Hodama de B ta puluwan nam A gen salli aran C ta gewanna oka shape kara ganna puluwan.
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,744
    31,085
    113
    අපායෙ දොරකඩ
    ඌ ගාව යම් තරමක් සාක්ෂි තියනවා නේ... ඔය සීන් එකේ ඔක්කොම calls record කරන්න කියපන්. ඒ සංවාද වලදී. C පාර්ශවයේ උන්ගෙන් සල්ලි දාන්න කිව්වේ A කියන එක කටින් ගන්න කියපන්.( මම නෙවෙයි නේ සල්ලි දාන්න කිව්වේ A නේ වගේ උත්තරයක් තමයි ඕන..)

    අද හෙටම lawyer කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගනින්. ඔය මූල්‍ය වංචා පැත්තේ ඉන්න හොඳ lawyer පොරක් හොයාගෙන advice ගනින්.. ලක්ෂ 20 ක් නේ..

    A කියන එක්කෙනා දැන් B සහ C අතුලු කට්ටියගෙ කෝල් වලට answer කරන්නෙ නෑ ලු. 10ත් 20ත් අතර වගේ කිව්ව

    B ට තියෙන්නේ සේරටම කලින් පොලීසියේ එන්ට්‍රි එකක් දාන්න සම්පුර්ණ විස්තරේ කියලා. ඊටපස්සේ ලෝයර් කෙනෙක් අල්ලලා A ට විරුද්දව කේස් එකක් ෆයිල් කරන්න එතකොට ඒක මතු ආරක්ෂාවට හොදයි. නැත්නම් C ලා පොලිසී ගියාට පස්සේ ඕවා කරොත් B නිකම්ම වැරදිකාරයා වෙනවා. මැරෙන්න නම් හිතන්න වත් එපා කියලා කියපන් අච්චර ලොකු වංචාවක්‌ කරපු සක්විතිත් දැන් ඔය අපූරුවට එළියේ ඉන්නේ.

    මට B ව පෙරේද රැ පංසලේ මුල්ලකට වෙලා කල්පනා කර කර ඉන්නකොට හම්බවුනේ. අමුත්තක් වගෙ තේරෙන නිසා මම හාර හාර ඇහුව. කතා කරපු විදිහට මට ශුවර් නෑ. මම හිතන් හිටියෙ මට තමා කෙළවෙල තියෙන්නෙ කියල. B ගෙ කතාව ඇහුවට පස්සෙ මගේ තත්වෙ හොඳයි නෙ කියල හිතුන

    Mind map එකක් ගහන්න ඕන ඔක්කොටම කලින්


    ඕක ඔය තරම් Complex ප්‍රශ්නයක් නම් කිරියෙ ත්‍රෙඩ් දාන එකත් මම නම් අනුමත කරන්නෙ නෑ. මේව එලියට දෙන්නෙ නැතුව හොඳ ලෝයර් කෙනෙක් අල්ලල කතා කරපං. එහෙම ලෝයර් කෙනෙක් හොයාගන්න ඕන නම් කිරියෙන් උදව්වක් ගනිං
    ------ Post added on Feb 18, 2023 at 5:31 PM

    ලෝයර් කෙනෙක් හොයාගන්නත් එක්ක තමා දැම්මෙ. මේ වගෙ කේස් එකකට යන්න හොඳ ලෝයර් කෙනෙක් දන්නවනන් කියන්න

    @Reincarnator
    මචන් ඔය A කියන එකා සල්ලි උන්ඩියල් කරන එකෙක් වෙන්න ඇති.මම දන්න පිටරට එකෙක්ට උගේ මල්ලි කෝටි ගාණක් එවලා තිබ්බ උන්ට අය්ති ඉඩමක් විකුණලා. උන්ඩියල් කරලා එවලා තිබ්බේ. ඊට පස්සේ ඌට මිනිස්සු ගාණක් සුමානෙන් සුමානෙට වගේ සල්ලි දෙනවලු ඇවිල්ලා.
    සමහර එවුන් බැංකුවට දානවලු.ගොඩක් දෙමළ එවුන්ලු ආවේ. මල්ලි එවපු ගාණ හරියටම හම්බ උනාලු.

    හැබැයි සමහර එවුන්ට ඔහොම හරියටම ගාණ හම්බ වෙන්නේ නැහැලු මොකද අතරමැද ඉන්න එකෙක් පිස්සු කෙලියොත් වැඩේ හබක්. කෑෂ් දානකොට අදිනකොට බැංකුවෙ රෙකෝඩ් එකක් තියෙන නිසා B ට වාසියක් තියෙනවා. ඒත් ඌට ලෝයර් කෙනෙක් හම්බවෙන්න කියපන් ඉක්මනට. අනික් එක A කියන පුද්ගලයා තාම කතා කරනවා නම් මුකුත් කලබල නොකර ඌව පොලිසියට අල්ලලා දෙන්නත් පුළුවන්.

    A කියන එක්කෙනා දැන් B සහ C අතුලු කට්ටියගෙ කෝල් වලට answer කරන්නෙ නෑ ලු
    ------ Post added on Feb 18, 2023 at 10:15 PM
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සල්ලි කියන්නේ දුන්නොත් දුන්නා.. ඕකට පොලිසි ගිහින් මහා දෙයක් කරන්න බෑ ඉතින්. මූට ඈත්තම කියන්න තියෙන්නේ හෑම තෑනම. ලස්ස කීයක් අරන්ද? අපරාධ නඩුවක් යන්නත් වන්චාව ලක්ශ 2.5 ට වෑඩිවෙන්න ඕනේද කොහෙද
     
    • Like
    Reactions: Reincarnator

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අම්මෝ බන් ලොකු දෙයක් උබ මෙහෙමෙ දාපු එකනම්. අඩුම ගානේ තව එකෙක් මේ වගේ කැරියොන්ගෙන් බෙරෙයි. අපෝ එකවුන්ට් එකට දපන් අරන් දෙන්නම් කියල ලේසියට කිව්වට දැන් තමයි එකේ බරපතල කම තේරුනේ. :eek:
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,744
    31,085
    113
    අපායෙ දොරකඩ
    සල්ලි කියන්නේ දුන්නොත් දුන්නා.. ඕකට පොලිසි ගිහින් මහා දෙයක් කරන්න බෑ ඉතින්. මූට ඈත්තම කියන්න තියෙන්නේ හෑම තෑනම. ලස්ස කීයක් අරන්ද? අපරාධ නඩුවක් යන්නත් වන්චාව ලක්ශ 2.5 ට වෑඩිවෙන්න ඕනේද කොහෙද

    ලක්ශ 2.5ට වැඩීලු

    අම්මෝ බන් ලොකු දෙයක් උබ මෙහෙමෙ දාපු එකනම්. අඩුම ගානේ තව එකෙක් මේ වගේ කැරියොන්ගෙන් බෙරෙයි. අපෝ එකවුන්ට් එකට දපන් අරන් දෙන්නම් කියල ලේසියට කිව්වට දැන් තමයි එකේ බරපතල කම තේරුනේ. :eek:

    ඔව් බොහොම පරිස්සම් වෙන්න ඕනෙ කාරණාවක්
     
    • Like
    Reactions: siri_ayya

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Kathawe hetiyata B ge weraddak neha. C kattiyawa contact karala tiyenne B neme nisa.. eyalath eka piligannawa nam.. A wisin C kattiyata wancha karala kiyala.. B ta kohen mudal lebunath eka getaluwak wenna be.

    Hithanna A wisin B ta naya wela tibba.. C set eken mokak hari deal ekakata enna tibba salli direct B ta ewanawa e naya piyawanna... C sambanda unata methana ganudenuwa wela tiyenn A- B.. B ge deal eka naya piyauna nisa B mekata sambanda neha.
    Real lawyer solution? R u lawyer
     
    • Like
    Reactions: Reincarnator

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    apo oka awlak na bn. ganan ganna epa bn. mage yaluwektath una ohoma wadak. rata inna ekekta salli daala tiyenwa laksha 10k. passe rata inna ekaa maasa 10 kata witara passe mage yaluwata salli tika daala. habai salli awe kohenda kiyala yaluwa danneth na kohoma hari laksha 10 watila. tawa maasa 5 kata witara passe mage yaluwata polciyen liyumak awilla mudal wanchawakta kata uttarayak denna enna kiyala. passe baladdi ara rata inna eka wena ekekta wanchawak karala e salli tamai yaluwage account eka dila daanna kiyala tiyenne. dan ube oya B tatth eka tamai wela tiyenne. polciyata giyama kata uttare liyanwa. un polciye unwa allala nan policya unge paththe. B ta baya karala kata uttara ganna balai. ANIWA laywer kenek ekkan palayan polici yaddi. mokada un B ge phone num eka hoyagena kiyanne bank eken aran aththe. ewa nithi wirodi wada. itin un aniwa policye unuth allala aththe. e hinda ANIWA laywer kekek natuwa yanna epa. baya wenna epa B ka kisi awlak na. aththa wistare kiyanna kiyapan. mage yaluwa kiyak wath gewwe na. me wena unge magulakta salli damma kiyala ewa gewanna one na. unui ubai atara kisima contact ekak tibila nane. un call karata answer karannath epa. owa record karanwa athi. un dan B wa baya karala salli ganna hadanne A gen bari hinda. ahu wenna epa.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    B කොහොමද ඔප්පු කරන්නෙ A ට සල්ලි දුන්න කියල.

    කාල වරෙංකො ඉතින්
    good point. You are not supposed to give ATM card or PIN to third parties!! -
     
    Status
    Not open for further replies.